ඔය ඒ කාලෙ බුරුමෙන්, ඉන්දියාවෙන් ගෙනාපු අලි ටික් ඇරෙන්න, මෙහෙ කැලෑ වලින් හොරෙන් අල්ලලා අලි දැන් ලග තියාගන්න බෑනෙ.
ඒත් දැන් බිස්නස් එකක් යනවනෙ, කෑලෑ වලින් අලි පැටව් අල්ලලා, එක එකාට විකුනන, දේවාල, පන්සල් වලට සෙට් කරන. අර හීලෑ අලි පොත එහෙම මිසින් වෙලා තිබ්බෙ, මෙහෙ හීලෑ අලි සන්ගනනයක් කරද්දි.
ඒකට උදව්වක් වෙනවනෙ, පෙරහර වල් වලට අලියෙක් ඕනෙ කියන කන්සෙප්ට් එක.
එතකොට, පෙරහර නිසා, කැලෑ වලින් අලි පැටව් ඇල්ලීමෙ ප්රවනතාවක්/ ඇල්ලීම සාදාරනීකරනයක් වෙනවද?
සරලව, පෙරහරෙන් අලියා අයින් කරොත්, අලි පැටව් කැලෙන් අල්ලන එක නැති/අඩු වෙයිද?
හේතු සහිතව පහදන්න

Last edited:

මාරම කැටයම් තොගයක් තමයි මිනිස්සු හදන් ඉන්නේ උන්ගේ අර මංගල කාරනා මේ මංගල කාරනා තියෙන්න ඕනේ කිය කිය කරඬුව අරන් යන්න. යකෝ ඕවත් දැන් ඔය අලි ඇත්තුම කියන ඒවාද ? මිනිස්සු හදපු ඒවාද ? 
. ඔය සත්තුන්ට මේ ආත්මේ උන්ගේ තිරිසන් ලෝකේ උන්ගේ විදියට ඉන්න දෙන්න බැරි බෞද්ධකමෙන් ඇති වැඩක් නෑ. මොකද දිව්‍ය ලෝකේ ගියත් සමන් දෙයියෝ වගේ පොරක් ආයිත් වාහනේ කරගන්න ඉඩ තියනවා..