මේ අලිත් පෙරහැරේ ගෙනියන්න පුලුවන්නම් මෙහෙම අකාලයේ මියයන අලි ගැනත් හැමෝම කතා කරයි නේද? හැමෝටම පෙරහැරේ යන අලිය පේනව. මේව පේන්නේ නෑ. පෙරහැරේ අලි තහනම් කරා කියල ලංකාවේ අලි බේරගන්න බෑ.
අයිසෙ මල්ලි, මොනවද බන්, හරියට කියපන්කොනැත / ඔව්![]()
හෑඅස්ප රේස් අවුලක් නෑ![]()
කෝ...ai iwahal wenne naththe????
අයිසෙ මල්ලි, මොනවද බන්, හරියට කියපන්කො
හෑ
කෝ...
බලන් යද්දි ගොඩක් ඇත්තු ඉම්පොටඩ් උන් නේ
මගෙනං අදහස පෙරහැරකට උණත් අලි, ඇත්තු යොදාගන්න ඕනෙ නෑ...

lankawe dala aththu hoyaganna amarui ne aluthen ipadina rates adui. inna unwath wedi thiyala maranawane dala kapannaබලන් යද්දි ගොඩක් ඇත්තු ඉම්පොටඩ් උන් නේ
මේකෙත් ඇත්තක් තිබේ...හැමදේම නැති කරන්න ගියොත් අපිට සංකෘතියක් නැති වෙනවා ඒ නිසා අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න ඕනේ.
හොඳ වැඩේ.. ෆේස් බුක් අස්සෙ රිංගන්න යනවට.මන් ඕක පේස්බුක් පේජ් එහෙක බොහොම සන්වරව කිව්ව
උන් මට හෙන බලු විදියට බැන්න ඕයි,
බෝන් අගේන්, ඉවැන්ජලික්, එන් ජී ඕ, ඩොලර් කාක්ක කියල්ත් කීව
මන් හැරිල ආව බන්![]()
මන් ඕක පේස්බුක් පේජ් එහෙක බොහොම සන්වරව කිව්ව
උන් මට හෙන බලු විදියට බැන්න ඕයි,
බෝන් අගේන්, ඉවැන්ජලික්, එන් ජී ඕ, ඩොලර් කාක්ක කියල්ත් කීව
මන් හැරිල ආව බන්![]()

අඩුම බල්ලවත් ප්‍රොෆයිල් එකේ හිටිය නන් කූල් වෙන්න තිබ්බ.උබට බනිද්දි කියන්න තිබ්බේ ශිරන්ති ගේ සින්දුව.මන් ඕක පේස්බුක් පේජ් එහෙක බොහොම සන්වරව කිව්ව
උන් මට හෙන බලු විදියට බැන්න ඕයි,
බෝන් අගේන්, ඉවැන්ජලික්, එන් ජී ඕ, ඩොලර් කාක්ක කියල්ත් කීව
මන් හැරිල ආව බන්![]()