මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මොන අහින්සකද බං බලපන්කෝ අර යකා ජයසුරියගෙන් අහන විදිහ උන්ට ඔය විදිහටම තමා උත්තර දෙන්න ඔනා ශුවර් එකට ඕකා ITN ගියපු එකෙක් වෙන්න ඔනා

ඔව් බන් සනත්ගෙන් ටීම් එකේ උන්ට අසාධාරණයක් වෙනවට විරුද්ධ වෙනවා වගේ ප්‍රශ්න අහන එකාම තමයි, සන්ගාගෙන් වැඩිපුර සල්ලි ඉල්ලන එක සාධාරණද කියලත් අහන්නේ?
මොනා උනත් මාලිංග දැනගන්න ඕනේ කැමරාවක් ඉස්සරහ කතා කරන්නේ මුළු රටටම පේන්න කියලා. ඒ අතින් චන්දිමාල්, සංගා නියම මහත්තුරු වගේ . අර අනිත් දග බෝල් දාන එකත්(මට නම මටක නෑ) හෙන චාටර් විදියට යන්නේ ප්‍රශ්න අහද්දී.
මාද්‍යට කතා කරන්න තහනම් කිරීම අදහස් ප්රාකාශ කිරීමේ අයිතිය උල්ලංගනය කිරීමක් නොවෙයිද? ඔකේ ඇතුලේ හංගන්න මොනාද තියෙන්නේ පාලක මණ්ඩලයට? එතනයි වැරැද්දේ මුල.
 
jeffli

Member
Dec 1, 2011
3,863
433
0
හරියට හරි බන් .ඌ "මාලින්ග මහත්තයා" කියලා කතා කරේ.මම දැන් මේ ගැන Thread එකක් අරින්න හදන කොට තමයි මේක දැක්කේ .බීච් එකේ ටෙනිස් බෝල ගහපු හැටි පරයෝ දැන් මුන්ට සල්ලි හම්බ වෙලා උඩ ගිහින් .ඔකාගෙන් English වලින් ඇහුවනන් කොර වෙනවා ප...යා.
:angry::angry::angry::angry::angry:

beach eke tenis bola gahanna ba machan. rubber bola witharai gahanne. :D
 
SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mehemai machanla oke depaththak thiyenava, media eun pennapu kalla vitarane api dakke, ita kalin uta media valin monava kiwwada danne nane ban, and another thing dan hithapan mama gana boru katha pathurapu ekek math ekka aya katha karanna avoth, mata unath mala paninavane, mamanam kianne kunuharua, eth mu ehema kiyala hari shape una eka hodai
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    8 wath passed nethi uneducated ballonta eka paratama salliy , publicity ekay hemba unama ohoma thamay, ooka gahana match walata gihilla hoo kiyanna oni.

    media wala inna ewun mewata vitharai gema illanne CSN ekata kunu kolleta match vikkahama me media karayo katawal pukawal wahagena ballo wage hitiye
    hehe CSN eka kage kiyalada hithanne? adu gaane Sirasa game eka illanawa, anith ewun okkoma maha rajage kukko media, umba hithanawada thamnage puthage TV channel ekata salli hoyanna thiyana widiha maha eka nethi karay kiyala, game eka illanawa nam sudu van eken yanna balagena thamay illanna oni.

    මම මුලින්ම කිව්වනේ මාලින්ගගේ හැසිරීම ගැන නෙවෙයි මම කතා කරන්නේ කියලා
    මේ ආයතන ගෙවන්නේ ක්‍රිකට් ආයතනයට, ක්‍රීඩකයන්ට නෙවෙයි, ඊට පස්සේ තමයි ක්‍රිකට් එකෙන් ක්‍රිඩකයන්ට ගෙවන්නේ..

    අනික මේගොල්ලෝ ඉල්ලන්නේ වැඩිපුර ගානක් නෙවෙයි ඉස්සරවෙලා ගෙවපු ගාන ගෙවන්න කියලා ක්‍රිකට් ආයතනේ තමයි ඉස්සර වෙලා ICC එකෙන් ගෙවපු ගානෙන් 25% කියන එක ඉවත් කරලා තියෙන්නේ

    උඹල තමන්ගේ පඩියෙන් කියක් හරි කැපුවොත් කට වහගෙන ඉන්නවද..

    oyath maarama katha thamay kiyanne, lankawe 80% walata thamange jeewitha kalema hamba wena padiya shatha 5 k wath wiyadam karanne nethuwa ekathu kalath 40 lakhs hoyanna be yaluwa, eekata mun eka masen ee gaana hoyanawa, un ee hamba wena 40 lakhs walin masekata 10 lakhs ithuru karath unta param para gaanak jeewath wenna salli ekathu karanna puluwan, eeka witharak newe, addvertiesment walin, ipl, bbl, big bash walin nam keeyak hamba wenawada? yakoo . reddak andagenada thawth illanne? un illanne eewa witharada? yana yana tours walata thamange geenuth business class ekkana yanna tickets ehemane illanne? eewa koy tharam sadharanada? mathaka thiyaganin, un cricket gahanne, lankawe cricket thiyenne api umbala wage harak weda paddu karagena cricket balala unta huraay kiyana nisa, minissunta unwa epa una dawasata unta yana ena man nethi wenawa..
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    8 wath passed nethi uneducated ballonta eka paratama salliy , publicity ekay hemba unama ohoma thamay, ooka gahana match walata gihilla hoo kiyanna oni.

    hehe CSN eka kage kiyalada hithanne? adu gaane Sirasa game eka illanawa, anith ewun okkoma maha rajage kukko media, umba hithanawada thamnage puthage TV channel ekata salli hoyanna thiyana widiha maha eka nethi karay kiyala, game eka illanawa nam sudu van eken yanna balagena thamay illanna oni.

    oyath maarama katha thamay kiyanne, lankawe 80% walata thamange jeewitha kalema hamba wena padiya shatha 5 k wath wiyadam karanne nethuwa ekathu kalath 40 lakhs hoyanna be yaluwa, eekata mun eka masen ee gaana hoyanawa, un ee hamba wena 40 lakhs walin masekata 10 lakhs ithuru karath unta param para gaanak jeewath wenna salli ekathu karanna puluwan, eeka witharak newe, addvertiesment walin, ipl, bbl, big bash walin nam keeyak hamba wenawada? yakoo . reddak andagenada thawth illanne? un illanne eewa witharada? yana yana tours walata thamange geenuth business class ekkana yanna tickets ehemane illanne? eewa koy tharam sadharanada? mathaka thiyaganin, un cricket gahanne, lankawe cricket thiyenne api umbala wage harak weda paddu karagena cricket balala unta huraay kiyana nisa, minissunta unwa epa una dawasata unta yana ena man nethi wenawa..
    40k den na man danna widiyata nan. issara Dilhaara gana case ekakadi awrudu 2kata koti 2k denawa kiyala thama news wala giye. laksha 10k witara thama ethakota maseta.

    anika balapan women cricketers lata 20000th deela thibuna iye pereda wenakan. rajaya unwa huragena kanawa owa public wenakan. balu wada thama rajayenuth karanne. ewa gana kiyanne na. mens cricketerslata miliyana ganan denawa kiyala witaray lokuwata kiyannee
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    oyath maarama katha thamay kiyanne, lankawe 80% walata thamange jeewitha kalema hamba wena padiya shatha 5 k wath wiyadam karanne nethuwa ekathu kalath 40 lakhs hoyanna be yaluwa, eekata mun eka masen ee gaana hoyanawa, un ee hamba wena 40 lakhs walin masekata 10 lakhs ithuru karath unta param para gaanak jeewath wenna salli ekathu karanna puluwan, eeka witharak newe, addvertiesment walin, ipl, bbl, big bash walin nam keeyak hamba wenawada? yakoo . reddak andagenada thawth illanne? un illanne eewa witharada? yana yana tours walata thamange geenuth business class ekkana yanna tickets ehemane illanne? eewa koy tharam sadharanada? mathaka thiyaganin, un cricket gahanne, lankawe cricket thiyenne api umbala wage harak weda paddu karagena cricket balala unta huraay kiyana nisa, minissunta unwa epa una dawasata unta yana ena man nethi wenawa..

    අනිත් මිනිස්සුන්ට ලක්ශ 40 හොයන්න බෑ කියලා මුන් පලි නෑනේ බං
    මුන් ඔතනට ඇවිල්ලා තියෙන්නේ දක්ශතවය නිසා මිසක් පරම්පරා බුදලේකින් නෙවෙයිනේ.

    උඹේ කවුරු හරි ජාතික කන්ඩායමකට ගිහිල්ල තියෙනවද මගේ අයියා ලංකාවට රගර් ගහලා තියෙනවා එතනට එන්න ඕන කැපවීමත් මං දැකලා තියෙනවා
    අයින් වුනාට පස්සේ විදින දුකත් මම දැකලා තියෙනවා. sport හින්දා ඇතිවුනු අසනීපෙට එක පාරක් ඕස්ට්‍රේලියවට ගිහිල්ලා එන්න ලක්ශ 10-15 විතර යනවා අයින් වුනාට පස්සේ ඔවා බෝඩ් එකෙන් ගෙවන්නේ නෑ

    ඇඩ් වලට ඉන්න පුලුවන් ipl ගහන්න පුලුවන් ඒත් අර්ජුන වගේ එවුන් එකටත් බනිනවනේ

    මිනිස්සුන්ට ටිකට් විකුනලා හම්බෙන්නේ ඉතාම සුලු මුදලක් ඔවට සල්ලි එන්නේ අනුග්‍රහකයින් හා TV වලින් ඉතින් ඒවා කුනුකොල්ලෙට දීලා පලාගෙන සල්ලී නෑ කියලා කෑගැහුවට වැඩක් නෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Laksha 40i maasika padiya. Match gahana ewwatath gaanak hambenawa. Othana awula thiyenne un cricket gahana kaale hamba karaganna oni ekak hamba karaganna oni kiyana concept eka. Wadiyen illana eke waraddak dakinne na mannun. Gvmnt eka salli nasthi karana kirillata oka mokadda. Malinga wage unnun wadak na thama.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මුකේෂ් අම්බානිගේ "ප" යන්නයි නීතා අම්බානිගේ "හු"යන්නයි ලොවල ලොවල හම්බ කරපු සල්ලි වල රස්නේ පුකට ගහල වෙන්න ඇති සද්ද දාන්නේ.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේක අර්ජුනට බාර දෙන්ඩ ඕනේ.අර්ජුන ප්ලේයර්ස්ලව ටික ගානට හදාගනියි.ඌ ක්‍රිකට් ගහන්ඩ ඉස්සෙල්ලා විනය උගන්නල තමා ක්‍රිකට් ගහන්ඩ දෙන්නේ :yes:

    සිරාවට. අර්ජුනට අවුරුදු දෙකක් දුන්න නං 2015 වර්ල්ඩ් කප් ඒක ලංකාවට ගේනවා කියන්නේ හෙට උදේට ඉර පායනවා වගේ ෂුවර්.
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මේක අර්ජුනට බාර දෙන්ඩ ඕනේ.අර්ජුන ප්ලේයර්ස්ලව ටික ගානට හදාගනියි.ඌ ක්‍රිකට් ගහන්ඩ ඉස්සෙල්ලා විනය උගන්නල තමා ක්‍රිකට් ගහන්ඩ දෙන්නේ :yes:
    ekenma machan
    arjunata thamayi meka hadanna puluwan
    bt ada inne buwa kiyanawa wagema business karayo witharayi bn

    bt rata wenuwenma sellam karana ewunuth innawa
    eka parak pulina tharanga kiyala eth galle walama kollek ge icc interview ekak dala thibuna.
    e wage deyak dekka nam andenawa:D
    salli kiyanne ehema loku deyak nemeyi kiyala therenne e wage ekak beluwama
    munta anna ewa pennanna thamayi one
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    malingaya last week hari a week be4 last hari sirase 10.30 yana sports program ekedi katha karala benna unta.buwa sirasath ekka nama ambanakata mala

    mokada arjuna awith wahen oro buwata baninne sirasedima ne

    bt mali karapu honda dewaluth godak thiyenawa :yes:
    eth buwa character ekak hetiyata nam issarahata ena ewunta honda ekak nemeyi
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    sangaaa niyameta qwa

    mama me nikan ahanne ape ewun awruddak witara padi nogena gahaddi den ke gahana ewun koheda hitiyee ??

    අවුරුද්දක් නෙමේ අවුරුදු 10ක් පඩි නොගෙන හිටියට මොකෝ හම්බවෙන පඩියේ හැටියට.
     
    danushkanon

    Member
    Mar 11, 2008
    2
    0
    0
    yakoooooooooooooooo thopilata match ekak dinnoth THIDA WESIGE PU***O... PON*** KATHA KIYANNA EPA HUKANNO.. MATCH PARADINAWA THAMAI... UBALATH OTHANA HITIYANAM OOKAMA THAMAI KARANNE.. UBATA OITA WADA RATATA DEYAK KARANNA PULUWANNA KARALA PENNAPAN PAKAYOO.. PLAYERS LATA BANINNA EPA
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    yakoooooooooooooooo thopilata match ekak dinnoth THIDA WESIGE PU***O... PON*** KATHA KIYANNA EPA HUKANNO.. MATCH PARADINAWA THAMAI... UBALATH OTHANA HITIYANAM OOKAMA THAMAI KARANNE.. UBATA OITA WADA RATATA DEYAK KARANNA PULUWANNA KARALA PENNAPAN PAKAYOO.. PLAYERS LATA BANINNA EPA

    IPL Malinga accont ekak gadan avith. :rofl:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae

    ඕකුන් මහ සක්කිලි බන් දැන්..සල්ලි විතරයි උන්ට ඕනෙ..ඒකනෙ ෆයිනල් එකක් දිනා ගන්න බැරි කාලකන්නින්ට..උන්ට රට බල්ලට ගියත් කමක් නෑ උන්ගෙ සල්ලි හම්බෙනවනම්.ඕකා මහ වේ* හු*න්නෙක් දැන්..අයි.පී.එල් එකේ සල්ලි වලට අහු උනා විතරයි මූ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා ඒ සල්ලි පස්සෙ යන්න ගත්තා.ඒකයි උනේ...

    sirawatama:yes: