මාලිමාවක් නැතිව දිශාව සොයමු
අපි කැලයක අතරමන් උනොත් අපිට මාලිමාවක් නැත්නම් ඒවගෙ අවස්තාවක ප්රධාන දිශා 4 දළව සොයා ගත හැකි ක්රමයක් තමයි පහලින් සදහන් කරල තියෙන්නෙ හැබැයි ඉතින් මේ ක්රමය යොදාගත හැකිවෙන්නෙ පැහැදිලිව ඉර පායල තිබෙන දවල් දවසක තමයි.මේ ක්රමය පෘතුවියේ අර්ධ ගෝල දෙකටම ඉහත තත්ව යටතෙ ගැලපෙනවා
මේක මුලින්ම සමහර අයට ටිකක් සංකීරන වෙවි පොඩ්ඩක් පෘතුවියෙ චලිතය ගැන මතක් කර ගන්න
ප්රශ්නයක් තියෙනවනම් comment එකක් දාගෙන යන්න

-------------------------------------------------------------------------------------------------
අඩි 3ක් විතර උස කොටු කෑල්ලක් සිටව ගන්න.දැන් කොටුවෙ සෙවනැල්ලෙ කෙලවරින් ගල් කැබැල්ලක් තබන්න.විනාඩි 15කට විතර පස්සෙ කොටුවෙ සෙවනැන්ල ලබාගත් නව පිහිටුමෙ කෙලවරින් තවත් ගල් කැබැල්ලක් තබන්න.දැන් එම ගල් කැබලි දෙක රේකාවකින් යාකරන්න මෙය බටහිර-නැගෙනහිර රේඛාවයි,ඉන්පසු පළමු ගල් කැබැල්ලට වම් කකුලෙ විලුබද දෙවන ගල් කැබැල්ලට දකුණු කකුලෙ විලුබද තබූ විට ඔබ මුහුනලා සිටින්නෙ උතුරු දිශාවටයි.ප්රධාන දිශා 3ක් සොයා ගත්තකියන්නෙ ඉතුරු ඒවා නිකම්ම සොයාගන්න පුලුවන්,කොහොමත් පළමු ගල තියෙන්නෙ බටහිර දෙවන එක නැගෙනහිර ඔය දෙය හොයාගත්තහම පුරුදු කෙනෙකට මනොමයෙන් අනෙක් දිශා කියන්න පුලුවන්
මේක මුලින්ම සමහර අයට ටිකක් සංකීරන වෙවි පොඩ්ඩක් පෘතුවියෙ චලිතය ගැන මතක් කර ගන්න
ප්රශ්නයක් තියෙනවනම් comment එකක් දාගෙන යන්න
Last edited: