මාලිමාවට කඩේ යන මහාචාර්ය උන්ගේ මොලේ තරම! 🤣 🧠
pramodh87 Well-known member Oct 11, 2007 3,910 10,261 113 Jan 19, 2025 #1 Reactions: dilann, Heshan Daminda, black B and 5 others
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Jan 19, 2025 #2 pramodh87 said: Click to expand... වැරැද්ද පිලිඅරගෙන නිවැරදි කිරීම කරලා සමාවත් ගත්ත නම් ඉතින් පස්සෙන් එලව එලව මඩ ගහන එක කැතයි වගේ Reactions: Wadakaru, silent one, zid2021 and 2 others
pramodh87 said: Click to expand... වැරැද්ද පිලිඅරගෙන නිවැරදි කිරීම කරලා සමාවත් ගත්ත නම් ඉතින් පස්සෙන් එලව එලව මඩ ගහන එක කැතයි වගේ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jan 19, 2025 #3 රටේ සිද්ධ වෙන දේවල් ගැන කොච්චර දැනුවත්බාවයක් තියෙනව්ද බලපන්කෝ මේ උගත්තුන්ගේ.. ගානේ වෙනස දැක්ක ගමන් හරියට අර වසන්තයා වගේ කටට ආපු එක කියලා දැම්මා..ඌත් බිත්තර මිල අඩුවෙද්දී කොමිස් කතාවක් කියලා නාගත්තේ. Reactions: pramodh87
රටේ සිද්ධ වෙන දේවල් ගැන කොච්චර දැනුවත්බාවයක් තියෙනව්ද බලපන්කෝ මේ උගත්තුන්ගේ.. ගානේ වෙනස දැක්ක ගමන් හරියට අර වසන්තයා වගේ කටට ආපු එක කියලා දැම්මා..ඌත් බිත්තර මිල අඩුවෙද්දී කොමිස් කතාවක් කියලා නාගත්තේ.
monson Well-known member May 7, 2007 25,655 28,687 113 Jan 19, 2025 #5 ලංකාව මෙහෙමවත් තියනවා ඇති Reactions: pramodh87, YoungWeezy, black B and 2 others
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Jan 19, 2025 #6 monson said: ලංකාව මෙහෙමවත් තියනවා ඇති Click to expand... ඔක්කොම former chairman... අමු බයියෙක් ද කොහෙදෝ...
monson said: ලංකාව මෙහෙමවත් තියනවා ඇති Click to expand... ඔක්කොම former chairman... අමු බයියෙක් ද කොහෙදෝ...
senewimala1988 Well-known member Dec 5, 2007 7,843 2,678 113 Kadawatha, Sri Lanka Jan 19, 2025 #7 ttj said: ඔක්කොම former chairman... අමු බයියෙක් ද කොහෙදෝ... Click to expand... Wrong Reactions: ttj
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Jan 19, 2025 #8 senewimala1988 said: Wrong Click to expand... මම ඇත්තටම පොර ගැන දන්නෙ නෑ... හැබැයි FB profile එකට ගියාම නම් පොඩි cringe ගතියක් ආවා...
senewimala1988 said: Wrong Click to expand... මම ඇත්තටම පොර ගැන දන්නෙ නෑ... හැබැයි FB profile එකට ගියාම නම් පොඩි cringe ගතියක් ආවා...
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jan 19, 2025 #9 Reactions: Wadakaru and shan4djfun
shan4djfun Well-known member Jun 18, 2007 14,002 4,598 113 Jan 19, 2025 #10 ithin miniha correct kerelane . byyo wage boruwa defend kerela nane Reactions: senewimala1988