මාලිමාවට කැන්වසින් යන එකෙක්ගේ අත්දැකීමක්..
kasun_kbp Well-known member May 12, 2015 18,306 1 59,413 113 Kaduwela Feb 9, 2023 #41 Reactions: Xi Jinping, Solo Rider, dayt0na and 1 other person
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Feb 9, 2023 #42 Solo Rider said: Ay e? Click to expand... අරගල නිසා මිනිස්සු එක්ක ලොකු ඇරියස් එකක ඉන්නේ. සේරම ඉස්සරහට ආපු කොල්ලන්ට වැඩේ දෙනවා. හැබැයි චන්දෙ හම්බෙන්නේ නැති වෙයි කියන බයත් උන්ට තියෙනවා. මොකුත් නොකර තැනකින් දෙකකින් කොනිත්තන්නේ ඒකයි. ආයේ බලේට ආවොත් තැන තැන මිනි පාවෙන්නත් පුළුවන්. නියම 88/89 අත්දැකීම ගන්න පුළුවන්. දැනටත් මැරයෝ දාල කීප දෙනෙක්ට තර්ජන කරලා තියෙනවා. මාධ්‍යට ඇවිත් කියන්නේ නෑ . ගෙදර උන්ට මොනවා හරි කරයි කියන බයට.
Solo Rider said: Ay e? Click to expand... අරගල නිසා මිනිස්සු එක්ක ලොකු ඇරියස් එකක ඉන්නේ. සේරම ඉස්සරහට ආපු කොල්ලන්ට වැඩේ දෙනවා. හැබැයි චන්දෙ හම්බෙන්නේ නැති වෙයි කියන බයත් උන්ට තියෙනවා. මොකුත් නොකර තැනකින් දෙකකින් කොනිත්තන්නේ ඒකයි. ආයේ බලේට ආවොත් තැන තැන මිනි පාවෙන්නත් පුළුවන්. නියම 88/89 අත්දැකීම ගන්න පුළුවන්. දැනටත් මැරයෝ දාල කීප දෙනෙක්ට තර්ජන කරලා තියෙනවා. මාධ්‍යට ඇවිත් කියන්නේ නෑ . ගෙදර උන්ට මොනවා හරි කරයි කියන බයට.
supun_sg Well-known member Sep 5, 2010 16,318 25,104 113 tracing Geo-location.. ... ... Feb 9, 2023 #43 Fb post eka ain karai kiyala baya nam Screenshot ekak Aran ekath amunapan meke. Aniwa puthe mewa bump wenawa. Ube thamai redi galawenne.
Fb post eka ain karai kiyala baya nam Screenshot ekak Aran ekath amunapan meke. Aniwa puthe mewa bump wenawa. Ube thamai redi galawenne.
Don GasCan Well-known member Nov 3, 2010 43,716 50,085 113 සේදවත්ත Feb 10, 2023 #45 අපේ උන් උඩ පැනගෙන දෙනවා කියන්නෙ ඒ රෙද්දෙ රෙවාගන්න තමා ප්ලෑන. ඉතිහාසය නැවත නැවත් සිදුවේවා සහෝදරයා . Reactions: monson