PS : තොපි මෙව්වා පසු කලෙක බම්ප් කලාට කමක් නෑ, හැබැයි මම දැම්මේ එෆ්බි එකෙන් උස්සපු පොස්ට් එකක්. ඒ කාලේ වෙද්දී එෆ්බි පොස්ට් එක අයින් කරලා තිබ්බොත් ඔන්න කියන්න එපා මම කැන්වසින් ගියා කියල. 
එකදිගට කැන්වසින් දවස්ගානක්...
ගෙවල්වල ගේට්ටු අරින්න කලින් මිනිස්සු අහන්නෙ මොකක්ද පක්ශෙ කියලා..#මාලීමාව කිව්වම තමයි ඇතුලට එන්න අවසර දෙන්නෙ..සමහරු අහන්නත් කලින් කියන්නෙ #මාලීමාව ට විතරයි අපි චන්දෙ දෙන්නෙ කියලා..වෙන එකෙක් එන්න එපා කියලා...
මිත්‍රවරුනි ඉදල් කොසු පිටුපසට කරගන මිනිසුන් ඉදිරියට එන්නෙ..අර පක්ශය මේ පක්ශය වූවානම් ඉදල් ප්‍රහාරය නොවැලැක්විය හැකියි..දේශපාලනය කිරීමට ජීවත්ව සිටිය යුතුය.ඉදල් ප්‍රහාරයකින් මියදෙන්නෙ නැත..නමුත් පාරදිගේ එලව එලවා ඉදල් කොසුවලින් වදිද්දී රෙදි ඇදගනග නැවත පාරේනම් යන්නට නොහැක...එහෙමම දුවගොස් පනින්නට වන්නේ බේරේවැවටයි..
මිනිසුන් ත්ත්වයන් තේරුම්ගෙන ඇත...අනිත් කිසිකෙනෙකු මිදුලට වත් නොඑන ලෙස පැවසීමට මිනිසුන්ගේ කොදු නාරටි කෙලින්වී ඇත..උන්ට එන්නට නොදීම මට අමුතු ආතල් එකක් නොමැත.නමුත් මිනිසුන්ගේ මේ වෙනස සතුටට කරුනකි..තමන් වහලෙකු බව තේරුම්ගන්න තුරු ඔහුට වහල්බවින් නිදහස්විය නොහැක යන කියමනක් ඇත..

Last edited: