මාලිමාවට චන්දය දීමෙන් වලකින්න!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    වේදනාවේ කඳුලු බින්දුව නෙත් අගින් වැටුණා 🤭 🤭



     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    මාලිමාව ඉදිරියෙන් කතිරය ගසා ජාතික අපරදා කාරයෙක් නොවන්න, කට බොරු කීවත් තමන්ගේ හර්දශක්ෂිය දන්නවා තමන් කරපු අපරාදේ :lol: :lol:

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    GqMwG5yXoAA6tfA




    ඔබේ චන්දය මාලිමාවට නොදෙන්න
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    ape paththe NPP kareya kola beduwe iye ra 8ta withara!

    kari ballo, deepu naw talk wala hatiyata neethiya mehema nawanna ba!

    swadeena ekekta gahala damma!
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ස්වාධීන වෙලා ඉන්න පොහොට්ටුකාරයො කමක් නැද්ද?
    අපේ පොහොට්ටුවා සජබේ... සජබේ හිටපු http ගෙදර...

    පුතානෝට මොන්ගල්ද මන්ද...
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    ඔබේ ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.
    ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.
    ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.
    ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.

    496124621_1003382801940132_8581371789842726494_n.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.

    එය ඔබටත් ඔබේ දරු පරපුරටත් ඔබේ අනාගතයටත් කරන හොඳක්.

    හැබැයි ඔබේ චන්දය මහින්දගේ අයටවත්, සජිත්ගේ අයටවත් , රනිල්ගේ අයටවත් දෙන්න එපා.

    ඔබේ ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.
    ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.
    ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.
    ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.


    බොරු වලින් මුළු රටම වංචා කල , බෝම්බ ගසා දළදාවහන්සේ පැහැරගන්න තැත් කල පවම ඔවුන්ට පලිසන් දෙමින් තිබේ .
    ඔබත් ඒ පවට දායක නොවන්න.

    ඔබේ කතිරය ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.

    බැංකුවේ අපේ සල්ලිවලටත් ටැක්ස් ගසන
    බොරුවට අදායම් බද්ද වෙනස් කොට, අනෙත් පසින් බදු අයකරගන්නා වංචා නඩය පන්නමු!
    ඔබටත් වැරදිලා හෝ වෙඩි කන්න පුළුවන් යුගයක් හදන නොන්ජල් නඩය පන්නමු!
    කැබ් එකේ සඟවාගෙන තවමත් තිබෙන ෆයිල් බොරු බව උන්ම පවසන නඩය පන්නමු!
    තනිකරම බොරුවෙන් යන නඩය පන්නමු!


    ඔබේ කතිරය ස්වාධින අපේක්ෂකයෙකුට පමණක් දෙන්න.



    GqNJZFWbAAA85sd

    494992604_1374400853881644_8651167111699295195_n.jpg