පච අනුර උගන්ඩාවෙන් මහින්ද අරගෙන ගියපු ඩොලර් ආපහු ගෙනාවා කියපු නිසාමිනිස්සු මුන්ට චන්ද නොදුන්නෙ ඇයි
හීනෙන් තමා... පච අනුර වෙදිකාවටම නැග්ගෙම තැපැල් ඡන්ද අඩු උන නිසා... මේ පාර කොහොමත් පච අනුර සහ නාඩය ගෙදර...Giya parata wada qadi wenawa
හීනෙන් තමා... පච අනුර වෙදිකාවටම නැග්ගෙම තැපැල් ඡන්ද අඩු උන නිසා... මේ පාර කොහොමත් පච අනුර සහ නාඩය ගෙදර...
එහෙම ද ... අපිට ආරංචිය අවේ පච් අනුර දෝෂාභියෝයකින් එලියට යන්න වේවි කියලා බය යකු..තැපැල් චන්ද ජොලි සීයටයී , සජියටයි අඩු වුනාම ඇයි අනුර ස්ටෙජ් නගින්නෙ ?
එහෙම ද ... අපිට ආරංචිය අවේ පච් අනුර දෝෂාභියෝයකින් එලියට යන්න වේවි කියලා බය යකු..
seat 124 kata wada eida? 124+ enne na kiyala ottuwakuth alluwaහීන දකින්න ඔබට අයිතිය ඇත. මාලිමාව මේ ඡන්දෙ බහුතරය ගන්න එක ශුවර් නෙ බං.
Ba machan. Presidential election eka taram Chanda na matath hithenneseat 124 kata wada eida? 124+ enne na kiyala ottuwakuth alluwa
ඕකා අමු මන්ද බුද්දිකයෙක්. මෙ පාර පැරදුනොත් පිස්සන් කොටු තමාතව දවස් දෙකකින් බලන්න පුළුවන්
3/3 ma hambenna ona man nam kiyanneමෙපාර බහුතරෙ මාලිමවට නෙමෙ ලු![]()
