මාලිමාවට මෙවර 30 % ත් නැතිව යාවිද?? පච කිවීමේ ප්‍රතිවිපාක

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Giya parata wada qadi wenawa
    හීනෙන් තමා... පච අනුර වෙදිකාවටම නැග්ගෙම තැපැල් ඡන්ද අඩු උන නිසා... මේ පාර කොහොමත් පච අනුර සහ නාඩය ගෙදර...
     
    • Dislike
    Reactions: Bimmer

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හීනෙන් තමා... පච අනුර වෙදිකාවටම නැග්ගෙම තැපැල් ඡන්ද අඩු උන නිසා... මේ පාර කොහොමත් පච අනුර සහ නාඩය ගෙදර...

    තැපැල් චන්ද ජොලි සීයටයී , සජියටයි අඩු වුනාම ඇයි අනුර ස්ටෙජ් නගින්නෙ ?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තැපැල් චන්ද ජොලි සීයටයී , සජියටයි අඩු වුනාම ඇයි අනුර ස්ටෙජ් නගින්නෙ ?
    එහෙම ද ... අපිට ආරංචිය අවේ පච් අනුර දෝෂාභියෝයකින් එලියට යන්න වේවි කියලා බය යකු..
     
    • Dislike
    Reactions: Bimmer

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙම ද ... අපිට ආරංචිය අවේ පච් අනුර දෝෂාභියෝයකින් එලියට යන්න වේවි කියලා බය යකු..

    හීන දකින්න ඔබට අයිතිය ඇත. මාලිමාව මේ ඡන්දෙ බහුතරය ගන්න එක ශුවර් නෙ බං.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    සජබේ, ගූඇන්පී, හොර පොහොට්ටු චන්ද කැම්පේන් එක සම්පුර්ණයෙන්ම ඇත ඇරලා දාපු එකෙන් උන්ට චන්ද දෙන්න හිටිය උනුත් ගෙවල් වලට වෙලා ඉන්නවා චන්දෙ නොදී
    එකේ වාසිය යන්නේ මාලිමවට
    ඇත්තටම පොහොට්ටු සජබේ ගූඇන්පී උන් කලේ මලිමාවේ චන්ද ප්‍රතිශතය වැඩි කරපු එක
     
    kdtchinthaka

    Junior member
  • Jun 23, 2017
    38
    12
    8

    මුන්ගේ අවබොදේ වැඩිකමට තමා අපිට කෙලවෙලා තියෙන්නේ .ගොන් පක්කු ඉන්නකන් අපිට ඇරලා දැන් එනවා පයියක් කියන්න