මාලිමාවට මේ වෙලාවේ ලොකුම හානිය කරන්නේ

මාලිමාවට මේ වෙලාවේ ලොකුම හානිය කරන්නේ ?


  • Total voters
    99

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රනිල් මහත්තය තමා. මේ රටේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරලා ජෙප්පොන්ගෙ චන්ද ගොඩක් කැඩුවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තිරේ පිටිපස්සෙ හිටං රූකඩ නටවන බැසිල් ඇතුළු සමාගම

    Mad Men Community GIF
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo

    මාලිමාවට මේ වෙලාවේ ලොකුම හානිය කරන්නේ ?​

    මම හිතන්නෙ අනුර...
    මොකද එයා වැඩිපුර කියන කතා, තමන්ගෙ වයස නොදැන තමන්ගෙ පිලේම අනික් උන් කියන කතා, පරණ කියපු බොරු අතේ පත්තුවීම, රට රටවල් වල ගිහිල්ලා කැම්පේන් කරාට උන් ඡන්දෙට ඇවිත් කතිරෙ ගහයි කියලා විශ්වාස කිරීම, එකවර ආණ්ඩු බලයක් පලාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක බලය පිහිටුවලා පෙන්නන්නෙ නැතුව ගන්න පුළුවන් කියලා මිනිස්සුන්ට කියන එක...

    තව තියෙනවා... ජවිපෙ මිනිස්සුන්ට ජවිපෙ ගැනම බොරු බේගල් කියන එක...
    ලිස්ට් එක දිගයි බම්...

    They'll be good as long as they don't mess up like the competition
    If we knew even they have a really good plan that trust to be works... but now it seems they dont have and waiting for all other competitors to submit theirs.
    ------ Post added on Jun 21, 2024 at 8:32 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    හරිහමන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරහන් පොන්ස් ඔක්කොටම කලින් 🤭
    ඇයි මොකෝ උබ SLPP එකට ඡන්දෙ දෙන්න ද පොන්න ජෙප්පෝ අපේක්ෂකයා හොයන්නෙ🤣🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රෝල් කරලා ගහගනින් උබේ පුකේ🤣
    මයිනට මේ පාර 3% වත් ගම්න පුලුවම් වෙයිද දම්නේ නැ :sorry: උබල ඒ අස්සේ තියෙන චන්ද ටිකත් කඩනවා :sorry:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    මෙවානම් මහ කරුම... ඡන්දේ දෙන්නේ මෙවා නවත්තන එකෙක්ට විතරයි
    නිර්මාණ කොච්චර කලත්මකද කියනවා නම්. තාමත් අඩු කුලේ බයියෝ පස්ස අත ගගා බලනවා අපිට ඇරලාද? නැද්ද? කියලා.
     
    • Haha
    Reactions: Walter White

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    මයිනට මේ පාර 3% වත් ගම්න පුලුවම් වෙයිද දම්නේ නැ :sorry: උබල ඒ අස්සේ තියෙන චන්ද ටිකත් කඩනවා :sorry:
    3% තුන ගන්න බැරි නම් ඇයි මේ තරම් ජෙප්පෝ බය වෙලා 🤣🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    :sorry: 3% තුන ගන්න බැරි නම් ඇයි මේ තරම් ජෙප්පෝ බය වෙලා 🤣🤣
    පව් බන් මයින්ද මත්තයා , පැරදිලා දුක දරාගන්න බැරුව මැරිලා යයි කියලයි බය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    පව් බන් මයින්ද මත්තයා , පැරදිලා දුක දරාගන්න බැරුව මැරිලා යයි කියලයි බය
    අහා එහෙනම් පච අනුරයා ජානදිපති වෙයි නේ🤣