ඒකනේ හාල් නැත්තේ... කලබල වෙන්න එපා... දැන් ගිහිං පෝල් එකක් දාන්න...Mechcharatama kelawala th anduwata guna kiyanawa nam e minissu bath kanna sudusu na
Mechcharatama kelawala th anduwata guna kiyanawa nam e minissu bath kanna sudusu na
දකුණු පැත්තේ ඉදලා දෙවැනියට ඉන්න එකත් කලින් ගොඩක් වීඩියෝ වල ඉදලා තියනවා...වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්න එකා මීට කලිනුත් වීඩියෝ එකක හිටිය
ubalage patte thel nadda ban?Mechcharatama kelawala th anduwata guna kiyanawa nam e minissu bath kanna sudusu na
ඔය වීඩියෝ කරන එකා යන්නේ එකම ෂෙඩ් ටිකට වෙන්න ඇති..කොහොමහරි ඉතින් දැන් පෝලිම් නැහැනේ..ජෙප්පෝ ටික රෙජිස්ටර් වෙලාද කොහෙද ඉන්නේ ආයේ ආයේ වොයිස් කට් දෙන්න..
ඊයේ තෙල් ගැහුවා, පෝලිම් තිබ්බේ නෑ, පොල් ගෙඩියක් ගෙනාව 230යි.
------ Post added on Mar 3, 2025 at 11:33 AM
hiru tv cut ekakda?වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්න එකා මීට කලිනුත් වීඩියෝ එකක හිටිය
තෙල් නැත්තේ ෂෙඩ් මාෆියාව හින්දා පොල් ගණන් වදුරෝ නිසා..ජෙප්පෝ ටික රෙජිස්ටර් වෙලාද කොහෙද ඉන්නේ ආයේ ආයේ වොයිස් කට් දෙන්න..
ඊයේ තෙල් ගැහුවා, පෝලිම් තිබ්බේ නෑ, පොල් ගෙඩියක් ගෙනාව 230යි.
------ Post added on Mar 3, 2025 at 11:33 AM
oya wage voice cut ekak dunna kalin ekakathhiru tv cut ekakda?
Palayan utto umba kapan akd ge gu umbalata ewa honda wadiithin ban uba danne nedda madamulana baiyo bath kanne nahai kiyala
Palayan utto umba kapan akd ge gu umbalata ewa honda wadi
ජෙප්පෝ ටික රෙජිස්ටර් වෙලාද කොහෙද ඉන්නේ ආයේ ආයේ වොයිස් කට් දෙන්න..
ඊයේ තෙල් ගැහුවා, පෝලිම් තිබ්බේ නෑ, පොල් ගෙඩියක් ගෙනාව 230යි.
------ Post added on Mar 3, 2025 at 11:33 AM
Thope eka masa 6ta monada kare kiyapan. Rilu ekka sellam kaea echcharauhuththo, AKD ge kewe madamula relata puka dena ub awage wesa moda baiyo, ekane ponna namal 2% ta watune
ඔතන වැඩ කරන්නෙ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ කොමිස් කියන්නේ හොරකමක් කියලා. ඉතින් කොහොමත් නියෝජිත වෙළඳාමෙදි දෙන්නෙ කොමිස් තමයි. ඒක තමයි නියෝජිතයාගෙ ලාභය. ඒ කොමිස් එක හරියට දෙන්න ඕන. ඒත් කොමිස් දෙන එක වැරදි නෑ.
අනික තමයි මුන් ලොක්කො, උන් සල්ලි කාරයෝ, ඒ හින්දා උන්ට වැඩේ දෙන්න ඕන කියන මානසිකත්වය. නිකමට හිතමු, යාලුවො එක්ක trip එකක් යද්දි පාර අයිනේ තියෙන hut එකකින් දිවුල් ගෙඩියක්, පේර ගෙඩියක් අරගන්න අහන්න, වාහනේ නැත්නම් ඇඳුම බලලා ගාණ කියන්නෙ නැද්ද? ඇයි ඒ ? මුන් මේ trip යන්නේ සල්ලි තියෙන හින්දනේ, ඒ හින්දා මූට දෙන්න ඕන වැඩේ කියන චින්තනය. සුද්දො දැක්කමත් එහෙමනේ. දැන් සුද්දො super market වලින් ලංකාවෙදි බඩු ගන්නෙ ඒකයි.