මාලිමාවට සුභාශිංෂණ..😍 - නියමයි ඔහොම දිගටම යන්..ජනතාව ඵක හඬින් මොර දෙයි..🔴❤️❤️

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්න එකා මීට කලිනුත් වීඩියෝ එකක හිටිය
    දකුණු පැත්තේ ඉදලා දෙවැනියට ඉන්න එකත් කලින් ගොඩක් වීඩියෝ වල ඉදලා තියනවා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    ජෙප්පෝ ටික රෙජිස්ටර් වෙලාද කොහෙද ඉන්නේ ආයේ ආයේ වොයිස් කට් දෙන්න..

    ඊයේ තෙල් ගැහුවා, පෝලිම් තිබ්බේ නෑ, පොල් ගෙඩියක් ගෙනාව 230යි. 😤😤😤
    ------ Post added on Mar 3, 2025 at 11:33 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,479
    47,566
    113
    ජෙප්පෝ ටික රෙජිස්ටර් වෙලාද කොහෙද ඉන්නේ ආයේ ආයේ වොයිස් කට් දෙන්න..

    ඊයේ තෙල් ගැහුවා, පෝලිම් තිබ්බේ නෑ, පොල් ගෙඩියක් ගෙනාව 230යි. 😤😤😤
    ------ Post added on Mar 3, 2025 at 11:33 AM
    ඔය වීඩියෝ කරන එකා යන්නේ එකම ෂෙඩ් ටිකට වෙන්න ඇති..කොහොමහරි ඉතින් දැන් පෝලිම් නැහැනේ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    ජෙප්පෝ ටික රෙජිස්ටර් වෙලාද කොහෙද ඉන්නේ ආයේ ආයේ වොයිස් කට් දෙන්න..

    ඊයේ තෙල් ගැහුවා, පෝලිම් තිබ්බේ නෑ, පොල් ගෙඩියක් ගෙනාව 230යි. 😤😤😤
    ------ Post added on Mar 3, 2025 at 11:33 AM
    තෙල් නැත්තේ ෂෙඩ් මාෆියාව හින්දා පොල් ගණන් වදුරෝ නිසා..

    මලිමාවට මල් මිටක් 💐
    ------ Post added on Mar 3, 2025 at 11:40 AM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔතන වැඩ කරන්නෙ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ කොමිස් කියන්නේ හොරකමක් කියලා. ඉතින් කොහොමත් නියෝජිත වෙළඳාමෙදි දෙන්නෙ කොමිස් තමයි. ඒක තමයි නියෝජිතයාගෙ ලාභය. ඒ කොමිස් එක හරියට දෙන්න ඕන. ඒත් කොමිස් දෙන එක වැරදි නෑ.

    අනික තමයි මුන් ලොක්කො, උන් සල්ලි කාරයෝ, ඒ හින්දා උන්ට වැඩේ දෙන්න ඕන කියන මානසිකත්වය. නිකමට හිතමු, යාලුවො එක්ක trip එකක් යද්දි පාර අයිනේ තියෙන hut එකකින් දිවුල් ගෙඩියක්, පේර ගෙඩියක් අරගන්න අහන්න, වාහනේ නැත්නම් ඇඳුම බලලා ගාණ කියන්නෙ නැද්ද? ඇයි ඒ ? මුන් මේ trip යන්නේ සල්ලි තියෙන හින්දනේ, ඒ හින්දා මූට දෙන්න ඕන වැඩේ කියන චින්තනය. සුද්දො දැක්කමත් එහෙමනේ. දැන් සුද්දො super market වලින් ලංකාවෙදි බඩු ගන්නෙ ඒකයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජෙප්පෝ ටික රෙජිස්ටර් වෙලාද කොහෙද ඉන්නේ ආයේ ආයේ වොයිස් කට් දෙන්න..

    ඊයේ තෙල් ගැහුවා, පෝලිම් තිබ්බේ නෑ, පොල් ගෙඩියක් ගෙනාව 230යි. 😤😤😤
    ------ Post added on Mar 3, 2025 at 11:33 AM

    තාම හිටෙව්වා විතරයි
    තව පෝය 60ක් ඉවසපන් 🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ඔතන වැඩ කරන්නෙ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ කොමිස් කියන්නේ හොරකමක් කියලා. ඉතින් කොහොමත් නියෝජිත වෙළඳාමෙදි දෙන්නෙ කොමිස් තමයි. ඒක තමයි නියෝජිතයාගෙ ලාභය. ඒ කොමිස් එක හරියට දෙන්න ඕන. ඒත් කොමිස් දෙන එක වැරදි නෑ.

    අනික තමයි මුන් ලොක්කො, උන් සල්ලි කාරයෝ, ඒ හින්දා උන්ට වැඩේ දෙන්න ඕන කියන මානසිකත්වය. නිකමට හිතමු, යාලුවො එක්ක trip එකක් යද්දි පාර අයිනේ තියෙන hut එකකින් දිවුල් ගෙඩියක්, පේර ගෙඩියක් අරගන්න අහන්න, වාහනේ නැත්නම් ඇඳුම බලලා ගාණ කියන්නෙ නැද්ද? ඇයි ඒ ? මුන් මේ trip යන්නේ සල්ලි තියෙන හින්දනේ, ඒ හින්දා මූට දෙන්න ඕන වැඩේ කියන චින්තනය. සුද්දො දැක්කමත් එහෙමනේ. දැන් සුද්දො super market වලින් ලංකාවෙදි බඩු ගන්නෙ ඒකයි.

    ඔන්න ඕක exploit කරලා තමයි ජෙප්පෝ මේ සැරේ ගේම ගැහුවේ..
    මිනිස්සුන්ගේ හිතේ තියන වෛරය, පැලියාව අවුස්සලා ගත්තම නියම වැඩ කරන්න පුළුවන්..