Thope eka masa 6ta monada kare kiyapan. Rilu ekka sellam kaea echcharau
ape newei huththo ubala wage baiyange AKD, baiyo thamai chande dunne
Thope eka masa 6ta monada kare kiyapan. Rilu ekka sellam kaea echcharau
Sirawata, mun hithanne, Haal mudalalita Shed mudalalita wade dunnama okkoma hari kiyala.. Okun Business walin ain unama.. Samupakaren thamai gahanna wenne.. Gon yakku.. Market economy gana danne nathi pol booruwo power ekata awama ithin aba saranai.. this is one example that our guys are bunch of retards!.. Mathini kareth okama thamayi.. eeta passe Haal pol arawada gaga kendiri ganawa.. Leftists at work!..ඔතන වැඩ කරන්නෙ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ කොමිස් කියන්නේ හොරකමක් කියලා. ඉතින් කොහොමත් නියෝජිත වෙළඳාමෙදි දෙන්නෙ කොමිස් තමයි. ඒක තමයි නියෝජිතයාගෙ ලාභය. ඒ කොමිස් එක හරියට දෙන්න ඕන. ඒත් කොමිස් දෙන එක වැරදි නෑ.
අනික තමයි මුන් ලොක්කො, උන් සල්ලි කාරයෝ, ඒ හින්දා උන්ට වැඩේ දෙන්න ඕන කියන මානසිකත්වය. නිකමට හිතමු, යාලුවො එක්ක trip එකක් යද්දි පාර අයිනේ තියෙන hut එකකින් දිවුල් ගෙඩියක්, පේර ගෙඩියක් අරගන්න අහන්න, වාහනේ නැත්නම් ඇඳුම බලලා ගාණ කියන්නෙ නැද්ද? ඇයි ඒ ? මුන් මේ trip යන්නේ සල්ලි තියෙන හින්දනේ, ඒ හින්දා මූට දෙන්න ඕන වැඩේ කියන චින්තනය. සුද්දො දැක්කමත් එහෙමනේ. දැන් සුද්දො super market වලින් ලංකාවෙදි බඩු ගන්නෙ ඒකයි.

onna me wage ewun tamai parliment yawane one kiyana harak innawane
Ok machanමේකේ චාමරය කියන එක ඇත්ත බං... Investment එකට return එකක් තියෙන්න ඕන... නැත්නම් ඔවා කරගෙන යන්නේ නෑ නේ...
ethakota oya awulak nane meka me hama ekama ekama gana denna kiyana eek thamai awula thiyennepoddak kela una evva tikak kiyapanko.... apith asai danagannaMechcharatama kelawala th anduwata guna kiyanawa nam e minissu bath kanna sudusu na