මාලිමාවට සුභාශිංෂණ..😍 - නියමයි ඔහොම දිගටම යන්..ජනතාව ඵක හඬින් මොර දෙයි..🔴❤️❤️

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ඔතන වැඩ කරන්නෙ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ කොමිස් කියන්නේ හොරකමක් කියලා. ඉතින් කොහොමත් නියෝජිත වෙළඳාමෙදි දෙන්නෙ කොමිස් තමයි. ඒක තමයි නියෝජිතයාගෙ ලාභය. ඒ කොමිස් එක හරියට දෙන්න ඕන. ඒත් කොමිස් දෙන එක වැරදි නෑ.

    අනික තමයි මුන් ලොක්කො, උන් සල්ලි කාරයෝ, ඒ හින්දා උන්ට වැඩේ දෙන්න ඕන කියන මානසිකත්වය. නිකමට හිතමු, යාලුවො එක්ක trip එකක් යද්දි පාර අයිනේ තියෙන hut එකකින් දිවුල් ගෙඩියක්, පේර ගෙඩියක් අරගන්න අහන්න, වාහනේ නැත්නම් ඇඳුම බලලා ගාණ කියන්නෙ නැද්ද? ඇයි ඒ ? මුන් මේ trip යන්නේ සල්ලි තියෙන හින්දනේ, ඒ හින්දා මූට දෙන්න ඕන වැඩේ කියන චින්තනය. සුද්දො දැක්කමත් එහෙමනේ. දැන් සුද්දො super market වලින් ලංකාවෙදි බඩු ගන්නෙ ඒකයි.
    Sirawata, mun hithanne, Haal mudalalita Shed mudalalita wade dunnama okkoma hari kiyala.. Okun Business walin ain unama.. Samupakaren thamai gahanna wenne.. Gon yakku.. Market economy gana danne nathi pol booruwo power ekata awama ithin aba saranai.. this is one example that our guys are bunch of retards!.. Mathini kareth okama thamayi.. eeta passe Haal pol arawada gaga kendiri ganawa.. Leftists at work!.. :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    onna me wage ewun tamai parliment yawane one kiyana harak innawane


    මේකේ චාමරය කියන එක ඇත්ත බං... Investment එකට return එකක් තියෙන්න ඕන... නැත්නම් ඔවා කරගෙන යන්නේ නෑ නේ...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ස්වේච්චාවෙන් වැඩ කරන්න හැමෝටම පක්ෂ අරමුදල් නෑනේ.. ලාභයක් ගන්න ඕනි, පඩියක් ගන්න ඕනි, පඩි වෙනුවට commission ලැබෙන ජොබ් වල සහ පොඩි පඩියක් + commission එකක් ලැබෙන ජොබ් වල commission එකක් ගන්න ඕනි.. ඕක ඉතින් පිනට කන හෝ හම්බ කරලා කාල නැති අයට අලුත් දෙයක් වෙන්න ඇති..
    ලාභයක් ගන්නවා කියල බිස්නස් වලට ඇරියම හරි කියල හිතන ගොබ්බයො රැළකුත් ඉන්නවා ඕවට හුරේ දාන්න..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,607
    113
    මේකේ චාමරය කියන එක ඇත්ත බං... Investment එකට return එකක් තියෙන්න ඕන... නැත්නම් ඔවා කරගෙන යන්නේ නෑ නේ...
    Ok machan