මාලිමාවෙ උන්ට මස් රාත්තලම හම්බුවෙලා හෙන චූන් නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආණ්ඩුවට ලොකු විරෝධයක් ගොඩ නැගෙනවා වගේ තේරුනාට එහෙම නෑ බං. හිරු එකෙයි දෙරණෙයි විතරයි. කොහොමත් 39% ක් විරුද්ධයි නෙ.

    චන්දෙ දීපු එවුන් බලං ඉන්නෙ බයෙන් මුන් නාගනියි කියලා. හරියට පොඩි කාලෙ ළමයව ඉස්කෝලෙ යැව්වම කලිසමේ චූ යයි , කක්කා කර ගනී අඩයි කියලා අම්මලා බය වෙලා ඉන්නවා වගේ.

    මාලිමාවෙ උනුත් වේළි වේලේ ඉඳලා එක පාරටම බලයක් ලැබිලා උන් චූන් වෙලා සුරතාන්තයට පත් වෙලා පිස්සු කෙලියි කියලා හිතෙනවා. තෙල් ගෙන්වන සීන් එකක් නැද්ද බං?

    මට නම් ඕනි මුන් හරියට කරලා පොහොට්ටු වගේ පක්ෂ හැදි ගෑවිලා යනවා බලන්න.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    so far so good,
    hiru derana nan full try eka denawa kela wela kiyala pennanna
    eeth un hithan unna wage kela une na
    ranil siiya ehema kiwwe duwanne maasa 2 - 3 yi kiyala ne
    iita wada nan adinawa sure
     
    • Dislike
    Reactions: netudara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    ආණ්ඩුවට ලොකු විරෝධයක් ගොඩ නැගෙනවා වගේ තේරුනාට එහෙම නෑ බං. හිරු එකෙයි දෙරණෙයි විතරයි. කොහොමත් 39% ක් විරුද්ධයි නෙ.

    චන්දෙ දීපු එවුන් බලං ඉන්නෙ බයෙන් මුන් නාගනියි කියලා. හරියට පොඩි කාලෙ ළමයව ඉස්කෝලෙ යැව්වම කලිසමේ චූ යයි , කක්කා කර ගනී අඩයි කියලා අම්මලා බය වෙලා ඉන්නවා වගේ.

    මාලිමාවෙ උනුත් වේළි වේලේ ඉඳලා එක පාරටම බලයක් ලැබිලා උන් චූන් වෙලා සුරතාන්තයට පත් වෙලා පිස්සු කෙලියි කියලා හිතෙනවා. තෙල් ගෙන්වන සීන් එකක් නැද්ද බං?

    මට නම් ඕනි මුන් හරියට කරලා පොහොට්ටු වගේ පක්ෂ හැදි ගෑවිලා යනවා බලන්න.
    ලොල් බුකිය පැත්තේ ගිහින් බලපන්කො අපි මාලිමාවට ගාන උන් එහෙම ඉස්සර වගෙ ඉන්නවද කියලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හිරු එක දැන් මාලිමාවට සපෝර්ට් කරා කියලා උන්ගේ රේටින්ස් වැඩි වෙන්නේ නැහැ. ඉතිං ජේවීපී එකට මාලිමාවට විරුද්දව ඉන්න එක වාසි.

    කොහොමත් මාලිමාවට චන්දෙ දුන්නු අයට වඩා ඒකට චන්දෙ නොදුන්න පිරිසනේ වැඩි. ඒ බේස් එක උන් ටාගට් කරන්නේ.

    ඕනී නං යු ටියුබ් චැනල් වල වීඩියෝස් බලලා තියෙන ප්‍රමාණය බලන්න. ඉස්සර අනුර කුමාරගේ සහ මාලිමාවේ වීඩියෝ වලට තමයි වැඩිම හිට්ස් තිබුනේ.

    දැන් අනුරගෙ වීඩියෝ වලට හිට්ස් සෑහෙන්න අඩුයි

    එයාලට මාලිමාවට විරුද්ධ අයගේ වීඩියෝස් තමයි වැඩිපුර බලලා තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    kiriyeth billo mawanne @2osama @netudara @G Starlin @monson @hirashgeff @dxx wage campaign huththige puthala witharai. eka deka karala maha lokuwata thread danawa,
    eda wela kanna mun kana kattak kiyala apith poddak thread eka uda thiyan athal ekak dila pukata pain gahala yawanawa
    අපෝ පොන්නයෝ මේ වගේ ගූ ආන්ඩුවක් දැක්කේම නැහැ
    LTTE එකට පුදුම පුක දීමක් දෙන්නේ
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Malima andu watenne na bn...un katta kala aran ayeth dei da...chande nodunna unta no option...ohe balan innawa arenna

    Hiru derana boruwata dagalanawa....unge lanu kanne na minissu dao
    Hiru kudu Tika allanawa sea ekedi dao stf eka...black money nawathuna gaman oya station duwa Ganna bari wenawa
     
    • Like
    Reactions: kandahar

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    රෙනොගෙ මල්ලි එලියට දාලා, ආයෙ ආන්ඩු කරලා යද්දි ඇතුලට දාලා යන්න ඕනෙ.. :rofl: :rofl: :rofl:
    හිතෙන හිතෙන වෙලාව එලියට දාල ඇතුලට ගන්න හිතුවද @shenat පොන්නයගෙ අම්මගෙ චිච්චිය කියලා? 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අපෝ පොන්නයෝ මේ වගේ ගූ ආන්ඩුවක් දැක්කේම නැහැ
    LTTE එකට පුදුම පුක දීමක් දෙන්නේ

    ekane balapan, ponna anduwata chande dunna ubala wage baiyoi toiyoi daara ponnayo neda
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,274
    1
    16,151
    113
    හිතෙන හිතෙන වෙලාව එලියට දාල ඇතුලට ගන්න හිතුවද @shenat පොන්නයගෙ අම්මගෙ චිච්චිය කියලා? 🤭 🤭
    අපි ඉන්න රටෙ එහෙම උනා තාරක,
    එලවපු එකා රෙනොගෙ මල්ලි එලියට ගත්තා, උගෙ චැනල් එකෙන් වැඩ ගත්තා,
    එලවපු ගමන් මල්ලි ආයෙ හිරෙ..
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,966
    1
    6,832
    113
    ලොල් බුකිය පැත්තේ ගිහින් බලපන්කො අපි මාලිමාවට ගාන උන් එහෙම ඉස්සර වගෙ ඉන්නවද කියලා.

    මචං බුකි වෙනස් වෙනව කෙනාගෙන් කෙනාට ... උඹෙ Consumption එකෙ algorithm එක අනුව උඹට එනව ඇත්තෙ ආණ්ඩුවට බනින එව ...

    සපෝට් උන්ට එනව ඇත්තෙ ආණ්ඩුව හෝදන ඒව

    ඒ නිසා බුකි වලින් රටේ මතය මනින්න යන්න එපා 😅
    👍

    LOL
     
    • Haha
    Reactions: kandahar and shenat

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ආණ්ඩුව පත්වෙලා දින කිහිපයයි තවම.
    නමුත් NPP මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු රාශියක් දුන්න.
    එත් දැන් කියපු බොරු එකින් එක පත්තු වෙලා තියෙන්නේ

    කොටිම්ම කියනවනම් එක පාරක් ටවුන් එකේ අරන්ච්චියක් ගිය පෙට්‍රල් මිල එකසිය ගානකින් අඩු කරා කියල. කට්ටිය බොහොම සන්තෝෂෙන් හිටියේ. පව් මිනිස්සු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    මචං බුකි වෙනස් වෙනව කෙනාගෙන් කෙනාට ... උඹෙ Consumption එකෙ algorithm එක අනුව උඹට එනව ඇත්තෙ ආණ්ඩුවට බනින එව ...

    සපෝට් උන්ට එනව ඇත්තෙ ආණ්ඩුව හෝදන ඒව

    ඒ නිසා බුකි වලින් රටේ මතය මනින්න යන්න එපා 😅
    👍

    LOL
    මම බුකියෙ ඇක්ටිව් නැ බන්. ඉතින් algorithm එකට අහුවෙන්න ඇති ලබ්බක් නෑ.
     
    • Like
    Reactions: Yeezus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    මචං බුකි වෙනස් වෙනව කෙනාගෙන් කෙනාට ... උඹෙ Consumption එකෙ algorithm එක අනුව උඹට එනව ඇත්තෙ ආණ්ඩුවට බනින එව ...

    සපෝට් උන්ට එනව ඇත්තෙ ආණ්ඩුව හෝදන ඒව

    ඒ නිසා බුකි වලින් රටේ මතය මනින්න යන්න එපා 😅
    👍

    LOL

    වේස බයියන්ට මාලිමාවට තිබුණ ජනමතේ බලන් ඉන්න බැරුව කට්ටියව අන්ෆ්‍රෙන්ඩ් කරල දාලා දැන් කියනව පෝස්ට් නැතිලු 😹😹
     
    • Haha
    Reactions: kandahar and Yeezus

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආණ්ඩුව පත්වෙලා දින කිහිපයයි තවම.
    නමුත් NPP මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු රාශියක් දුන්න.
    එත් දැන් කියපු බොරු එකින් එක පත්තු වෙලා තියෙන්නේ

    කොටිම්ම කියනවනම් එක පාරක් ටවුන් එකේ අරන්ච්චියක් ගිය පෙට්‍රල් මිල එකසිය ගානකින් අඩු කරා කියල. කට්ටිය බොහොම සන්තෝෂෙන් හිටියේ. පව් මිනිස්සු
    දැන් 30ක් අඩු කරා නෙ. තව 70යි