ආණ්ඩුවට ලොකු විරෝධයක් ගොඩ නැගෙනවා වගේ තේරුනාට එහෙම නෑ බං. හිරු එකෙයි දෙරණෙයි විතරයි. කොහොමත් 39% ක් විරුද්ධයි නෙ.
චන්දෙ දීපු එවුන් බලං ඉන්නෙ බයෙන් මුන් නාගනියි කියලා. හරියට පොඩි කාලෙ ළමයව ඉස්කෝලෙ යැව්වම කලිසමේ චූ යයි , කක්කා කර ගනී අඩයි කියලා අම්මලා බය වෙලා ඉන්නවා වගේ.
මාලිමාවෙ උනුත් වේළි වේලේ ඉඳලා එක පාරටම බලයක් ලැබිලා උන් චූන් වෙලා සුරතාන්තයට පත් වෙලා පිස්සු කෙලියි කියලා හිතෙනවා. තෙල් ගෙන්වන සීන් එකක් නැද්ද බං?
මට නම් ඕනි මුන් හරියට කරලා පොහොට්ටු වගේ පක්ෂ හැදි ගෑවිලා යනවා බලන්න.