මාලිමාවේ අපේක්ෂකයින්ට පමණක් මනාප....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    දැන් උබ හොයාගන්නේ කොහොමද උන් කලින් JVP හිටියද නැද්ද කියලා.

    මහජනතාව පක්ෂෙට කතිරේ ගහල, පක්ෂ නායකයො උන්ට ඕන එවුන් පාර්ලිමේන්තු දාගත්තම ප්‍රජාතන්ත්‍රවාදය ලෙෆ්ට්
    ඒකනේ ඉල්ලන්නේ විපක්ෂයකුත් එපා කියලා.
    ------ Post added on Nov 5, 2024 at 10:51 AM
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,898
    4,302
    113
    Yana aya theeranaya karanne election commission eka ban. Paksheta theeranaya karanna be.
    ------ Post added on Nov 5, 2024 at 10:41 AM
    ඔව්. මෙහෙම හිතපංකෝ. උඹගෙ දිස්ත්‍රික්කෙට මාලිමාවට ආසන 8ක් ලැබුනා කියලා. එතකොට මනාප වැඩියෙන්ම ගත්තු 8 දෙනා තමයි පාර්ලිමේන්තු යන්නේ.
    එකකොට select උන කෙනාට ඉල්ලා අස් වෙල ඊට යට කෙනෙක්ට දෙන්නත් බැරිද?
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එකකොට select උන කෙනාට ඉල්ලා අස් වෙල ඊට යට කෙනෙක්ට දෙන්නත් බැරිද?
    පුළුවන්, ඕක චාටර් වෙනවා.

    හැබැයි ඔහොම කලොත් හොඳයි දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය වගේ සිංහල දෙමල මුස්ලිම් තුනම ඉන්න පලාතක එකම ජාතියෙන් ඔක්කොම මන්ත්‍රීලා වගේ ආවොත්.
     
    • Love
    Reactions: Gunther

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,898
    4,302
    113
    පුළුවන්, ඕක චාටර් වෙනවා.

    හැබැයි ඔහොම කලොත් හොඳයි දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය වගේ සිංහල දෙමල මුස්ලිම් තුනම ඉන්න පලාතක එකම ජාතියෙන් ඔක්කොම මන්ත්‍රීලා වගේ ආවොත්.

    දෙපැත්තක් තියේ නේද? එහෙම කරන්න ගත්තොත් මිනිස්සු හිතන්න පුළුවන් අපි කාට මනාපේ දුන්නත් වැඩක් නෑ උන්ට ඕනි උන්නේ පාර්ලිමේන්තු යන්නේ කියලා..
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දෙපැත්තක් තියේ නේද? එහෙම කරන්න ගත්තොත් මිනිස්සු හිතන්න පුළුවන් අපි කාට මනාපේ දුන්නත් වැඩක් නෑ උන්ට ඕනි උන්නේ පාර්ලිමේන්තු යන්නේ කියලා..
    ow. pakshen karanawa nam eka weradi wedak thamaa.
    untama thaniyama hithala illa as wunath paksheta minissu baninawa ithin
     
    • Like
    Reactions: Gunther

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පරණ JVP උන්ට විතරයි ටිකට් දීලා තියෙන්නේ... NPP එකට ආපු උන්ට දීලා නෑ...
    ගම්වල කඩේ ගිය උන්ට රිදිලා ඉන්නේ දැන්....
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ සැරේ මාලිමාවට නොදී රත්තරං සෑර්ටයි ලාන්ස ස' ටයි මයින්දානන්ද ස ටයි දෙන්න බැලුවේ
    Owun eka distrikken illanne ne. Ubata ekekta witharayi gahanna puluwan
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,319
    5,427
    113
    Panadura
    g9jKowg.jpeg
     
    • Like
    Reactions: haunte

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    මාත් එහෙම තමයි මුලින් හිතන් හිටියේ මාලිමාවට විතරක් කතිරේ ගහන්න. උන් ගෙදර ආපු වෙලාවේ උන්ගේ අපේක්ෂකයෝ ගැන විතර තියෙන කොළයක් දුන්නා. අඩෝ මරු සෙට් එකක් ඉන්නවා අපි මොක්කුන්ටද මෙච්චර කල් ජන්දේ දුන්නේ කියලා හිතෙනවා.

    මහාචාර්‍ය කෙනෙක්, දොස්තර කෙනෙක්, ඉන්ජිනේරුවො දෙන්නෙක්. ලෝයර් කෙනෙක්, භූ විද්‍යානයෙක්

    එකොළොස් දෙනාගෙන් 6 දෙනෙක් මේ අය අනිත් අයනම් එක එක වෘත්තිය සමිති වල කැදවුම්කරුවෝ ෆුල්ටයිම් දේශපාලනය කරන සෙට් එකක්.

    මන් හිතන් ඉන්නේ ඉන්ජිනේරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක්ටයි, දොස්තරටයි, ලෝයර්ටයි (ගෑනු කෙනෙක්) දෙන්න