එළකිරි එකේ ඉන්න මාලිමා කියාගත්තු බයියෝ මාලිමාව මුවාවෙන් කරන්නෙ පොහොට්ටුවේ චන්ද පදනම ස්ථාවර කරමින් ටික ටික වර්ධනය කරන එක.
මාස 7 ක් වත් ගියේ නැ මෙච්චර වැඩි වෙන්න.
පේන විදිහට, ලපයා කරන්නේ මහින්දගෙයි, රනිල්ගෙයි උවමනාව
උන්ගේ බලාපොරොත්තුව වුනේ නෝමල් කොලුවා ඊළඟ ජනාධිපති කරවන්න
අරගලයෙන් පිචන් වෙලා, හැංගිලා හිටපු 2.50 සෙට් එක මෙච්චර ඉක්මනට 10 ට ආසන්නව ගෙනාපු වැඩේ ලප කොටා තමයි කරන්නේ. උන් හොරකම් කරේ නැහැ කියාගෙන උන්ව ගානට සුද්ද කරගෙන එන්නෙත් ලපයා.
රත්තරන් සෙට් එකත් එලියට බස්සල එකෙනුත් නිදොස් කොට නිදොස් කරා උන්ව ලප කොට සහ සහචරයෝ
කෝ මේ මාලිමා බයියෝ