මාලිමාවේ තරුණ ජවය !

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,298
    1
    29,211
    113
    ඛනිජ වැලි ලොක්කට සේරටම කලින් ඛනිජ ලවණ ටිකක් දෙන්න වෙයි පන ගහලා එන්න
     
    • Haha
    Reactions: kinkon

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,749
    15,100
    113
    Milagiriya
    නිව්ස් එකට අදාළ නැති කතාවක් මෙතන දැම්මම අරු තරුණ වෙනවද බන් ?? :rofl:
    මන් මිනිස්සුගේ වයසට ගරහලා කතා කරන්න කැමති නැහැ බන්, කවුරු කොහොම කිව්වත් ඒක මහා අඩුකුලේ වැඩක්. මොකද අපිත් ජීවත් උනොත් කොහොමත් වයසට යන මිනිස්සුනේ 🤷🏽‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,804
    169,283
    113
    එකමත් එක රටක
    මන් මිනිස්සුගේ වයසට ගරහලා කතා කරන්න කැමති නැහැ බන්, කවුරු කොහොම කිව්වත් ඒක මහා අඩුකුලේ වැඩක්. මොකද අපිත් ජීවත් උනොත් කොහොමත් වයසට යන මිනිස්සුනේ 🤷🏽‍♂️
    වයසට ගරහන්න කිව්වේ කවුද බන් ?
    ඔය නාකියෙක් ව ඔතනට පත් කරේ කවුද ?
     
    • Like
    Reactions: War Fighter

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,749
    15,100
    113
    Milagiriya
    වයසට ගරහන්න කිව්වේ කවුද බන් ?
    ඔය නාකියෙක් ව ඔතනට පත් කරේ කවුද ?
    පොරට ඇවිදින්න අමාරු උනාට මොළේ වැඩ කරනවා ඇති තාම රනිල්ට වගේ 🤷🏽‍♂️ පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති කෙනෙක්නේ ඒක නිසා නුසුදුසුයි කියලා කියන්නත් බැහැ, පොර ඔය පෝස්ට් එකේ යහපාලන කාලෙත් ඉඳලා තියෙනවා 🙄
     
    • Haha
    Reactions: dilann