මාලිමාවේ පැටිකිරිය... 🥲

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    This is what I finally think about this crap political movement .

    අරගලයෙන් පසු ලැබුනු විසාල civil බලයත් සමග කිසිදූ නිර්මානශීලී ව්‍යවසායකත්වයකට දායක නෝවූ මාලිමාව කේසේ රජයක් කරයිද.. මෙය පැහැදිලි කරහොත් මලිමාව සදහන් කරන ආකාරයට ඔවුන් සතුව ඇති මහත් උගත් හැකියාවෙන්ගෙන් සපිරුනු ඇත්තෝ කිසිදු ව්‍යාපෘතියකට දායක වී නැත. කිසිදු කෘශිකාර්මික වැඩ පිලිවෙලක් නව තාක්ශනික වැකපිලිවෙලක් . රාජ්‍ය අනුග්‍රහය නැතිව කල හැකි බහුතරයක් තිබියදී මොවුන් කලේ විශාල ලෙස සමුලු පවත් වමින් අපිට වැඩකුත් නැති රටට වැඩකුත් නැතී පුස් උතසව පැවැත්වීමයි . කාලෙක සිට විකල්ප දේශපාලනයක් කරනවා යැයි කියමින් සුපුරුදු මරිසි දේශපාලනයම කරමින් සිටිමයි.. පුනුරුදයක් යනු නව පිබිදීමයි එයට ජනාදිපතිකම අවශ්‍ය නැත ලෑබී ඇති මහත් civil බලයෙන් කල හැ දෑ බොහෝය... අවසානයේ මොවුන්ගේ විකල්ප දේශපාලනය ඔලුවේ සෑදූ brand එකක් පමනී..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    අනේ පල උලමෝ යන්න.. තොපිලා අවුරුදු 76 අපිට කොරවලා දැන් ඉන්දියාව හඳට යන කොට අපිට තුන්වේල කන්නත් නෑ..🤮


    453720434-411037858635905-7223701519595071627-n.jpg
     
    • Like
    Reactions: shenat

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අනේ පල උලමෝ යන්න.. තොපිලා අවුරුදු 76 අපිට කොරවලා දැන් ඉන්දියාව හඳට යන කොට අපිට තුන්වේල කන්නත් නෑ..🤮


    453720434-411037858635905-7223701519595071627-n.jpg
    76 ඇතුලේ මාලිවාවත් ඉන්නවා සහෝ.. උන් ඉන්දීයාවෙන් ඇවිත් දේශපාලනේ කරන්නේ නෑනේ.. මේකෙම තමයි survive වෙලා හිටියේ deal දාගෙන..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් ඉතින් කෝච්චිය ගිහිල්ලා ..
    සජීය ඔයිට වඩා හොඳ campaign එකක් කළා නම් මොනවා හරි කර ගන්න තිබුණා...

    උන් දවස ගානේ ඡන්ද ටික කාද ගත්ත එක කාලේ .. ගොඩක් උන් ගෙවල්.වලට w ල නිකං ඉන්න සීන් එකක් තියෙන්නේ