රේසින් කාර් 19 කෝ
ලප කොටාට මතක නෑල්ලු ලැම්බෝර්ගිනි ගැන කිව්වද කියලා ....
රේසින් කාර් 19 කෝ
ඌට ඔවා අහන කොට කෝමා එනවා බන්ලප කොටාට මතක නෑල්ලු ලැම්බෝර්ගිනි ගැන කිව්වද කියලා ....![]()
අම්මෝ පව් යකෝ මූ
![]()
උබලට ඇත්තටම ලයිට් බිල් එහෙම අඩුවට හම්බ වෙනවද බන්යකෝ ලප කොටාම කියනවා මහින්ද මත්තයාගේ ජය නියතයි කියලා![]()
![]()
ජය වේවා ලප කොටා
ලප කොටා නම් මනුස්සයෙක් වෙන්න බෑ යකූ
මූ ඒලියන් කෙනෙක් වත්ද
------ Post added on Jan 22, 2023 at 6:23 PM
යුරෝප් වල ගොඩක් අඩුයි ලයිට් බිල්උබලට ඇත්තටම ලයිට් බිල් එහෙම අඩුවට හම්බ වෙනවද බන්
ලන්කාවේ යුරෝප් පඩි බෙහෙත් පහසුකම් තියේදඅනේ එන්න වඩින්නකෝ වහල්ලු මේ ත්‍රෙඩ් එකට
යුරෝප් වල ගොඩක් අඩුයි ලයිට් බිල්
------ Post added on Jan 22, 2023 at 6:47 PM
දැවැන්ත ජනකායක් සමගින්
චන්දයක් කිට්ටුව හැම වතාවේම මේ වගේ බයිලා ගහනවා චන්දේ දාට සැබෑ ලෝකේ ප්‍රතිපලය 3% යි![]()