නූලකට රුපියල් 50 ගානෙ පොනිල්ගෙ කැම්පේන් කරන එලකිරි එකෙ ඔස්තාර්ලට මේ වගෙ ලෙවල් එකේ creative වැඩක් කරන්නවත් capacity එකක් තියෙනවද?
oka nam heta podi ekek atharaman karala stage eken bahala gihin wadagena ayeth stage ekata aran ewiඔතන සජ්ජ හිටියනම් ටෝච් එක අරන් වේදිකාවෙන් බැහැල පොඩි එකාව හොයන්නෙ![]()
ඕකා දුප්පත් උන් වඩාගන්නෙ නෑ. අතින් ඇල්ලුවත් එවෙලෙම අත හොදගන්නවoka nam heta podi ekek atharaman karala stage eken bahala gihin wadagena ayeth stage ekata aran ewi
හිනාගියෙ නෑනෙඔතන රනිල් හිටිය නං
"මට ඇවිත් කියනව අනුහස් කියල ලමයෙක් අතරමං වෙලාලු.. ඉතිං මං මොනාද කරන්න ඕන ? (සාර්කැස්ටික් ස්වරයෙන්) අනුහස් හොයාගන්න ඕන නං ඕගෝල්ලො දෙවනි ඉනිම බලන්ට ඕන.. හේ.. හේ.. හේ.. (සභාවේ සිනා.. විසිල්.. සහ අත්පුඩි)"
ඔතන සජිත් හිටිය නං
"අනුහස් කියල අවුරුදු 6ක දරුවෙක් නැති වෙලාලු.. නැති වුන එක අනුහස් ට, තව අනුහස් ල දාස් ගාණක් මම පුද්ගලිකවම ඒ අම්මට හදල දෙන්න ලෑස්තී.. අවුරුදු 6 විතරක් නෙවෙයි.. අවුරුදු දහය , දොලහ, විසි ගාණක වුනත් දරුවෙක් හදල දෙන්න මාගේ පියාණන්ගේ නාමයෙන් තමුන්නාන්සේලාට මං බැඳී ඉන්නවා.."
ඔයාව හිනස්සන්නෙ පැටියො මේ ඔක්කොමහිනාගියෙ නෑනෙ![]()
ඔබේ දරැවා නෙවෙයි නැති වෙලා ඉන්නේ ඒ මගෙත් රටෙක් දරැවෙක් මම ලෑස්තියි රෑට රෑට ගෙයක් ගානෙ ගිහිල්ලා මේ දැරැවා හොයලාදෙන්නඔතන සජ්ජ හිටියනම් ටෝච් එක අරන් වේදිකාවෙන් බැහැල පොඩි එකාව හොයන්නෙ![]()