මාලිමාව අලියා එක්වී ආණ්ඩුවක් හදයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතික ජනබල වේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී මිණිපේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා තිබේ.


    ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එම ප්‍රාදේශීය සභාවේ කිසිවෙකුට බහුතර බලයක් හිමි නොවීම මතයි.


    එම ප්‍රාදේශීය සභාවේ මුළු සභිකයන් විසිතුන් දෙනා අතරින් එකොළොස් දෙනෙකු ජාතික ජන බලවේගයට හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සහාය දීම මත ඔවුනට අවශ්‍ය බහුතරය සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබින.


    සමගි ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා තරග කල අපේක්ෂකයාට ලබාගැනීමට පැහැති වූයේ ඡන්ද දහයක් පමණි.


    සර්වජන පක්ෂ බල පක්‍ෂයේ අපේක්ෂකයා එහිදී ඡන්දය පාවිච්චි කළේ නැත.