මාලිමාව ඇයි මේ.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ප්‍රාදේශීය සභා 265 දිනලා ඉන්න උන් පැත්තක...
    ඒත් යාන්තං ජන්ද 1000-2000 අරන් පෑදුන උන්ගේ සද්දේ අහනකොට සාන්ත ආස හිතෙයි.........
    කවද්ද මයින පැටියයි, පුතානෝයි දිවුරුම් දෙන්නේ.. ..?
    මට පුතානොවත් මයිනා පැටියවත් අදාල නැ බන්..මොකද මම හම්බ කලොත් මම කනවා,,,යකො පට්ට බොරු කරලා ආංඩු කරන්න ලැජ්ජා නැත්ද බන්,,පව් අහිංසක මිනිස්සු ඔක්කොම මරුවෙන් මාරුවට රැවැට්ටුවා,,,,හැම පාලකයෙක්ම කලෙ ඔක,,,
     

    gama22

    Well-known member
  • මට පුතානොවත් මයිනා පැටියවත් අදාල නැ බන්..මොකද මම හම්බ කලොත් මම කනවා,,,යකො පට්ට බොරු කරලා ආංඩු කරන්න ලැජ්ජා නැත්ද බන්,,පව් අහිංසක මිනිස්සු ඔක්කොම මරුවෙන් මාරුවට රැවැට්ටුවා,,,,හැම පාලකයෙක්ම කලෙ ඔක,,,
    ඔය පට්ට බොරු ටිකක් දාපංකෝ.....? බොරු බොරු කීවට අපිත් හොයනවා බොරු......
    අන්න සීයා සවාරි වලට බිලියනයයි මිලියන 27 විදම් කරලලු .....


    ඒකත් ජෙප්පන්ගේ බොරුද දන්නෑ....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය පට්ට බොරු ටිකක් දාපංකෝ.....? බොරු බොරු කීවට අපිත් හොයනවා බොරු......
    අන්න සීයා සවාරි වලට බිලියනයයි මිලියන 27 විදම් කරලලු .....


    ඒකත් ජෙප්පන්ගේ බොරුද දන්නෑ....

    විවේචකයාට දියහැකි හොදම දඩුවම වගකිම් භාරදීමයි...
    දැන් ඒය ඔප්පුවෙමින් ඇත

    ආමග දුරයි යනමග කෙටියි කෙටියෙන්ම😂🤣🤣🤣🤣🤣

    උබලට ගොඩාක් තරහා යනවනෙ බන්🤣🤣🤣🤣🤣
     

    gama22

    Well-known member
  • විවේචකයාට දියහැකි හොදම දඩුවම වගකිම් භාරදීමයි...
    දැන් ඒය ඔප්පුවෙමින් ඇත

    ආමග දුරයි යනමග කෙටියි කෙටියෙන්ම😂🤣🤣🤣🤣🤣

    උබලට ගොඩාක් තරහා යනවනෙ බන්🤣🤣🤣🤣🤣
    දැන් උබ හිතන්නේ මේ විපක්ෂේ මාර දිනුම් කියලද ? යකො ජන්ද 2000-3000 අරන් මේ නටන්නේ.....
    මැතිවරණ ක්‍රමේ විකුර්තිය නිසා සිංහයෝ වෙන්න දැගලුවට බලු කෙදිරියනේ....මිනිස්සු ප්‍රතික්ෂේප කරා උන්....

    අර බොරු කීපයක් දාපන්කෝ....?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් උබ හිතන්නේ මේ විපක්ෂේ මාර දිනුම් කියලද ? යකො ජන්ද 2000-3000 අරන් මේ නටන්නේ.....
    මැතිවරණ ක්‍රමේ විකුර්තිය නිසා සිංහයෝ වෙන්න දැගලුවට බලු කෙදිරියනේ....මිනිස්සු ප්‍රතික්ෂේප කරා උන්....

    අර බොරු කීපයක් දාපන්කෝ....
    ඇප නැති බැංකු😂🤣🤣🤣🤣ඔක මුල්ම එක,,ඔකට උත්තරීතර දිපන්කො,,,ඉලග එක අහන්නම් ඉට පස්සෙ🤣🤣🤣🤣
     
    Last edited:

    gama22

    Well-known member
  • ඇප නැති බැංකු😂🤣🤣🤣🤣ඔක මුල්ම එක,,ඔකට උත්තරීතර දිපන්කො,,,ඉලග එක අහන්නම් ඉට පස්සෙ🤣🤣🤣🤣
    ඒක හදනවා උට්ටෝ... උබට හදිසි නම් ලියුමක් දාපන්....😂
    තෝ වගේ උන්ට ඒවගේ ගන්න බෑ....
    හොද මූල්‍ය විනයක් තියෙන.. හොද ව්‍ව්‍යසායාකයන්ට දෙන්නේ බං.....
    කසිප්පු කාරයන්ටයි, හොරා කාපු උන්ටයි දෙන්නෑ...
    මේ ඒක නේවේ ලගදි ආව නේ පාදේශීය සභා සෙට් එක වන්දිත් අරන් රක්ෂනේත් අරන් , ආණ්ඩුවෙ ගෙවලුත් ගත්ත උබ කැමතිද උන්ව එහෙම නඩ තු කරන්න ආයෙත් සභාපතිල ව්දිහට...
    ලක්ෂ 5 කොන්ත්‍රාත් එකකින් ලක්ෂ එකහමාරක වැඩ කරලා ඉතුරු ටික බෙදාගන්න... අඩු වැඩි විදිහට...?