මාලිමාව කොහොමත් 2/3 ගන්න එකේ

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    මේ පාර මාලිමාවට චන්දෙට වියදම් කරන්න ඕනේ නෑ

    සජබේ අලි ගෑස් බූරුවොටික උන් උන් මාරාගන්නව බලාගෙන පැත්තකට වෙලා ඉන්නෙ තියෙන්නෙ
     
    • Wow
    Reactions: saja

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නාමල් මහත්තයව දිනවන්න වැඩ කරන්න කැමති නම් මැසේජ් එකක් දාන්න. 🤑

    ආකර්ශනීය වැටුප්, ෆ්‍රී ඉන්ටර්නෙට් , ලැප්ටොප් , නාමල් ජනාදිපති උනොත් රජයේ රස්සාවක් අරගන්න ලෙටර් එකකුත් දෙනවා. බයික් එකක් තියෙනවා නං තෙලුත් දෙනවා. 🤝

    නාමල් පුක් පාරකුත් දෙනවලු @2osama ට නම් පඩියට අමතරව :censored:

    Happy Employee

    👇

    hNvQ63i.jpeg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    නාමල් මහත්තයව දිනවන්න වැඩ කරන්න කැමති නම් මැසේජ් එකක් දාන්න. 🤑

    ආකර්ශනීය වැටුප්, ෆ්‍රී ඉන්ටර්නෙට් , ලැප්ටොප් , නාමල් ජනාදිපති උනොත් රජයේ රස්සාවක් අරගන්න ලෙටර් එකකුත් දෙනවා. බයික් එකක් තියෙනවා නං තෙලුත් දෙනවා. 🤝

    නාමල් පුක් පාරකුත් දෙනවලු @2osama ට නම් පඩියට අමතරව :censored:

    Happy Employee

    👇

    hNvQ63i.jpeg
    ammo @2osama ban karaida apiwath report gahala
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    අපටත් බැරි වෙයිද ඔය වෙන පඩන්ගුවකට කඩේ ගිහින් කියක් හරි හොයා ගන්න.
    පේමන්ට් වෙන විදිය දන්නවද කවුරු හරි?

    @netudara @monson @dxx @Mr Bones

    දැන් මාලිමාවෙන් කීයක් හම්බවෙනවද පොන්ස්..SPA රිංගන්නවත් අැතිද ඔය ගාණ?