දැන් මාස ගණක ඉදන් දැක්ක දෙයක් දැන් හිරු එකේ කිසිම සාකච්චාවකට මාලිමාවෙන් එන්නේ නැහැ. උන් හිරු එක වර්ජනය කරලා වගේ. අදත් බලය එකේ නැහැ.