මාලිමාව දින්නම අපේ අනාගතේ ❤️❤️❤️❤️❤️

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    දැන්ම මේවාට ඇස හුරු කර ගන්න... ඉස්සරහට කොලයක් බිම වැටිලා තියෙනවා වගේ නොර්මල් දෙයක් වෙයි මිනියක් දකින එකත්...අන්තිම ෆොටෝ එක දැම්මේ නිකං...

    JVP-suppression-1989-%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9B%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B6%B1-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA-prasanna-henanyaka.jpg
    JVP-89.jpg

    Black_July_-_from_Commons.jpg

    JVP-Madirigiriya-88-89.jpg
    _78936700_rally.jpg
    10689679.jpg

    presidentvisit6.jpg

    තීරණය ඔබේ අතේ... මේ නම් ඉතිං ඇත්තටම රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව!!!

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    88/89 ජේවීපී එකට 5/6ක බලේකුත් එක්ක ආන්ඩුව තිබ්බ කාලෙ වෙච්ච දේවල් නේද මේ
     
    • Like
    Reactions: zid2021

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ගිනි අවි සහ ගිනි කෙලි මතක් උනා. දෙරණෙ ගිය කතාව.
    අර දවස්වල කෑ ගැහුවා නේද 225ම මරන්න ඕනෙ බෝම්බ ගහන්ඩ ඕනෙ පාර්ලිමේන්තුවට කියලා. ඉතින් මුන් ඇවිත් අනිත් උන් මැරුවොත් මරුනෙ බන්. නැද්ද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Similar threads

    BloodStorm
    [ දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ ] 18+

    🙃
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,364
    6,472
    113
    ඉර නගින තැන ඉදන් බහින තැනට ගියත් අනුර කුමාරට නම් චන්ද දිනන්න බෑ. 😂 අනුරයාට දිනන්න දීල බලන් ඉන්නෙත් නෑ. ආන්ඩු බලය තියාන් පැර දෙන්නෙ නෑ අපි.

    පව් ජෙප්පො දාන හැම චන්දෙම පොහොට්ටුවට වැටිලා තියෙන්නෙ කියලා දැන ගත්තම උන්ගේ මූනූ දකින්න ආසයි 😂
     
    • Haha
    Reactions: Hasistranger

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන්ම මේවාට ඇස හුරු කර ගන්න... ඉස්සරහට කොලයක් බිම වැටිලා තියෙනවා වගේ නොර්මල් දෙයක් වෙයි මිනියක් දකින එකත්...අන්තිම ෆොටෝ එක දැම්මේ නිකං...

    JVP-suppression-1989-%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9B%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B6%B1-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA-prasanna-henanyaka.jpg
    JVP-89.jpg

    Black_July_-_from_Commons.jpg

    JVP-Madirigiriya-88-89.jpg
    _78936700_rally.jpg
    10689679.jpg

    presidentvisit6.jpg

    තීරණය ඔබේ අතේ... මේ නම් ඉතිං ඇත්තටම රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව!!!

    කුලී හේවායෝ වැඩට බැහැලැ