මාලිමාව වැඩ පෙන්නයි.. සදලංකාව මාස පහෙන් බංකොලොත්..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    මාලිමාව වැඩ පෙන්නයි.. සදලංකාව සමුපකාරය මාස පහෙන් බංකොලොත්.. සභාපති ඉල්ලා අස්වෙයි…

    5656-jpeg.webp

    සඳලංකාව සමුපකාර සමිතියේ සභාපති උපාලි කළුතන්ත්‍රී මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ සම්පකාර සමිතිය බංකොලොත් වීම නිසා බවය.

    දැනට මාස කිහිපයකට පෙර පැවති එම සමුපකාර සමිතියේ නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම මෙම සමුපකාර සමිතිය ජයග්‍රහණය කරන ලදී.

    එහි සභාපතිවරයා ලෙස උපාධිධාරියෙකු වන උපාලි කළුතන්ත්‍රි මහතා පත්විය.

    කෙසේ වෙතත් ජාතික ජන බලවේගය හිතවාදී පිරිස් සඳහන් කරන්නේ සභාපතිවරයා ඉල්ලා අස්වී ඇත්තේ ඔහුගේ පෞද්ගලික කාරණාවක් මත බවය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,242
    113
    ආශ්චර්යමත් රටක
    මේ බහුබූත කිව්වේ මොන ලංකාවෙ ජෙප්පාද කියා නම්කර රුපියල් 100 සැමන් ටින් එකක් දිනාගන්න. 👇🏼👇🏼😱😱

    ලෝකේ හැම රටකම පිළිගන්නේ UnderGround තමා හොදම ක්‍රමය කියලා .
    මුහුදු හුළඟට යකඩ දිරනවා
    හුළං පාරේ වේගය වැඩි උනාම Train එකේ සමබරතාව රැක ගන්න බැහැ
    Metro එකට අකුණු ගහන්නේ නැහැ ලූ
    Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ

    😂😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    ලයිට් රේල් පොන්නයා උත්තර දීපන්
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය මෝඩ ජෙප්පෝ දන්නේ විවේචනය කර කර ඉන්නයි කයිවාරු ගහන්නයි විතරයි :lol:

    CIcUKu5.png
    අයියෝ ගොන්සන් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිග්ර්ස් අරන් වරෙන්කො කැ ලැ පත්තර අලවන්නේ නැතුව . සමුපාකර් විස්තරේ හොයන වරෙන් බැලන්ස් ශීට් එක්ක අපි මෙතන අනල්ය්ස් කරමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    හරි එහෙනම් චන්දෙ තියන්න වෙලාව හරි. :lol: :lol:
    ඡන්දෙ කොහොමත් තියනවා බං ඡන්දෙ පැනලා දුවන්නේ නැහැ නේ 🤣🤣
    2024 ජානාධිපතිවරණය එනවා පුළුවන් නම් JVP එකට දිනලා පෙන්වන්න කියපන්කෝ🤭🤭🤭🤦
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඡන්දෙ කොහොමත් තියනවා බං ඡන්දෙ පැනලා දුවන්නේ නැහැ නේ 🤣🤣
    2024 ජානාධිපතිවරණය එනවා පුළුවන් නම් JVP එකට දිනලා පෙන්වන්න කියපන්කෝ🤭🤭🤭🤦
    නැ නැ ඡන්ද නැ ඡන්ද තියන්න සල්ලි නැ ,හැබැයි සංගණන තියන්න සල්ලි තියේ 🤣

    යකෝ කැලෑ පත්තර ගහලා වැඩක් නැ ඕකුන්ව අල්ලලා හිරේ දාපන් 🤣😂
    ------ Post added on Jul 16, 2023 at 6:21 PM
     
    Sen-lu

    Well-known member
  • ඡන්දෙ කොහොමත් තියනවා බං ඡන්දෙ පැනලා දුවන්නේ නැහැ නේ 🤣🤣
    2024 ජානාධිපතිවරණය එනවා පුළුවන් නම් JVP එකට දිනලා පෙන්වන්න කියපන්කෝ🤭🤭🤭🤦
    ඊලටගට එන උං ඡන්ද නොතිය ඉන්නකොට උඹ නාහෙන් අඩ අඩ එද්දි කෝට් කරන්න මේක preserve කරල තියන්න ඕන. LRT ත්‍රෙඩ් වගේම තියෙයි. 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ඊලටගට එන උං ඡන්ද නොතිය ඉන්නකොට උඹ නාහෙන් අඩ අඩ එද්දි කෝට් කරන්න මේක preserve කරල තියන්න ඕන. LRT ත්‍රෙඩ් වගේම තියෙයි. 😂😂
    මේ පාර ඡන්ද තිබ්බත් කොහොමත් දිනන්නේ SLPP ප්‍රමුඛ සංවිධානය තමා බං .
    බොරුවට නිකන් ඡන්ද ඉල්ලා අඬන්න එපා 2024 කොහොමත් ඡන්දයක් එනවා තව මාස 6 යි නේ ඉවසලා ඉන්න 🤣
     
    Sen-lu

    Well-known member
  • මේ පාර ඡන්ද තිබ්බත් කොහොමත් දිනන්නේ SLPP ප්‍රමුඛ සංවිධානය තමා බං .
    බොරුවට නිකන් ඡන්ද ඉල්ලා අඬන්න එපා 2024 කොහොමත් ඡන්දයක් එනවා තව මාස 6 යි නේ ඉවසලා ඉන්න 🤣
    අපෝ මට ඔය මොකා හිටියත් කමක් නෑ. මට මොකද. සල්ලිනැති හිගන්නොනෙ මොකා හිටියත් විඳවන්නෙ. හිඟන්නො වෙනුවෙන් දුක් උන කතාකරපු කාලෙ ඉවරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    අපෝ මට ඔය මොකා හිටියත් කමක් නෑ. මට මොකද. සල්ලිනැති හිගන්නොනෙ මොකා හිටියත් විඳවන්නෙ. හිඟන්නො වෙනුවෙන් දුක් උන කතාකරපු කාලෙ ඉවරයි.
    ඇයි බං එහෙනම් මේ JVP එකට අවාසි Thread වල එල්ලීගෙන JVP එක Defend කරන්නේ 🤣
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,194
    113
    අපෝ මට ඔය මොකා හිටියත් කමක් නෑ. මට මොකද. සල්ලිනැති හිගන්නොනෙ මොකා හිටියත් විඳවන්නෙ. හිඟන්නො වෙනුවෙන් දුක් උන කතාකරපු කාලෙ ඉවරයි.
    අන්න හරි මචං, no more deppresion එතකොට. Natural selection කියලා හිත හදා ගන්න තියෙන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,242
    113
    ආශ්චර්යමත් රටක
    මේ බහුබූත කිව්වේ මොන ලංකාවෙ ජෙප්පාද කියා නම්කර රුපියල් 100 සැමන් ටින් එකක් දිනාගන්න. 👇🏼👇🏼😱😱

    ලෝකේ හැම රටකම පිළිගන්නේ UnderGround තමා හොදම ක්‍රමය කියලා .
    මුහුදු හුළඟට යකඩ දිරනවා
    හුළං පාරේ වේගය වැඩි උනාම Train එකේ සමබරතාව රැක ගන්න බැහැ
    Metro එකට අකුණු ගහන්නේ නැහැ ලූ
    Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ

    😂😂😂😂

    කෝ මේ ලයිට් රේල් විද්වතා 😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මාලිමාව වැඩ පෙන්නයි.. සදලංකාව සමුපකාරය මාස පහෙන් බංකොලොත්.. සභාපති ඉල්ලා අස්වෙයි…

    5656-jpeg.webp

    සඳලංකාව සමුපකාර සමිතියේ සභාපති උපාලි කළුතන්ත්‍රී මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ සම්පකාර සමිතිය බංකොලොත් වීම නිසා බවය.

    දැනට මාස කිහිපයකට පෙර පැවති එම සමුපකාර සමිතියේ නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම මෙම සමුපකාර සමිතිය ජයග්‍රහණය කරන ලදී.

    එහි සභාපතිවරයා ලෙස උපාධිධාරියෙකු වන උපාලි කළුතන්ත්‍රි මහතා පත්විය.

    කෙසේ වෙතත් ජාතික ජන බලවේගය හිතවාදී පිරිස් සඳහන් කරන්නේ සභාපතිවරයා ඉල්ලා අස්වී ඇත්තේ ඔහුගේ පෞද්ගලික කාරණාවක් මත බවය.

    @2osama thread demma nam, baya nethuwa thread ekata waren ponnayo