මාලිමා ආන්ඩුව ලංගම සුද්ධ කරයි

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    පහුගිය ආන්ඩු කාලෙ රියදුරු/ කොන්දොස්තර කියල ලංගමට පුරවපු බහුතරයට ගද්දිම ආවරන පත්වීම් ගහල ඔෆිස් වලට යවල. උන්ට එතන ගිහින් කරන්න ලොකු වැඩකුත් නෑ කැරම් ගහන එක තමයි කරන්නෙ ගොඩක් වෙලාවට. එක ඩියුටියට 5ක් විතර ඉන්නව. සමහරු අවුරුදු 10/15 එහෙම. එතනින් පුරප්පාඩු උන එකට රියදුරු කොන්දොස්තර ආයෙ අරන්.

    දැන් රියදුරු/ කොන්දොස්තරල පෙන්ෂන් ගියපුවගෙ පුරප්පාඩු වලට අලුතින් ගන්නෙ නෑ. අර නිකන් ඉදපු උන්ව බස්වලට දානව.
    උන් ජීවිතේට බස්වල ඩියුටි කරපු නැති උන්. අපෙ ගෙවල්ලග එකෙකුත් ඉන්නව එහෙම ඌ බරවාහන ලයිසන් අරන් ඩ්රයිවර් ගියාට ජීවිතේට බස් එකක් එලවල නෑ. ඌ ඊයෙ බීල අඩනව බස් එල්ලවන්න බයයි දන්නෙ නෑ කියල.

    ඔයටික පෙට්‍රෝලියම් එකටත් කරන්න ඕන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    බස් එලවන්න දන්නේ නැති එවුන් බස් එලවන්න දාලා බස් වල යන උබල වගේ මෝඩයන් ට තමා හික්වෙන්නේ 🤣🤣
    දැන් පාරේ යන්න වෙන්නේ නැහැ Private Bus කාරයො එහෙන් මිනී මරනවා CTB Bus කාරයො මෙහෙන් මිනී මරනවා😁😁

    තෝ වගේම මෝඩ මුසලයෝ ඉන්න කම් මේ රට නම් හැදෙන්නේ නැහැ 🤓🤓
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    බුජ්ජිමත් තීරණ. ඕවගෙ යන උන්ටයි පාරවල් වල යන අනිත් උන්ටයි බුදු සරණයි

    බස් එලවන්න දන්නේ නැති එවුන් බස් එලවන්න දාලා බස් වල යන උබල වගේ මෝඩයන් ට තමා හික්වෙන්නේ 🤣🤣
    දැන් පාරේ යන්න වෙන්නේ නැහැ Private Bus කාරයො එහෙන් මිනී මරනවා CTB Bus කාරයො මෙහෙන් මිනී මරනවා😁😁

    තෝ වගේම මෝඩ මුසලයෝ ඉන්න කම් මේ රට නම් හැදෙන්නේ නැහැ 🤓🤓

    දේශපාලකයන්ගෙ පෝස්ටර් ගැහුව කියල උබලගෙ ආන්ඩුවලින් දීපු ජොබ් මේව. නැතිව ඉන්ටවිව් කරල නෙවෙයිනෙ.
    පවු කියල වැඩක් ගන්නෙ නැතිව පින් පඩි දීල තියාගමු.
    කොහොමත් මුන්ට වෙනම ට්රේනින් එකක් දීල දාන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    Ube ammage huththa appa jepponta vikunala neda thooo jathaka une?
    මම කාගෙවත් අම්මලට බනින්නෙ නැති නිසා හොඳයි. පෙන්නපන් එකම තැනක හරි කවද හරි මම කාගෙ හරි අම්මෙක්ට බැනපු තැනක්. අපි හොඳ වංශවත් පවුල් වල මිනිස්සු. :cool: අපි කාපු හට්ටි වල දංකුඩ හූරන් කන උබලා වගේ අඩු කුලේ මුඩුක්කුවො වගේ නෙමෙයි.🤷‍♂️

    (ආතල් එකට කිව්වෙ තරහ ගන්න එපා. :love:)
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම කාගෙවත් අම්මලට බනින්නෙ නැති නිසා හොඳයි. පෙන්නපන් එකම තැනක හරි කවද හරි මම කාගෙ හරි අම්මෙක්ට බැනපු තැනක්. අපි හොඳ වංශවත් පවුල් වල මිනිස්සු. :cool: අපි කාපු හට්ටි වල දංකුඩ හූරන් කන උබලා වගේ අඩු කුලේ මුඩුක්කුවො වගේ නෙමෙයි.🤷‍♂️

    (ආතල් එකට කිව්වෙ තරහ ගන්න එපා. :love:)
    Dankuda kurusa ponnaya thooone pakoo. Ranilage pukata diva daala daala methana avith uge redi hodanne
     
    • Haha
    Reactions: Candid-B

    Sen-lu

    Well-known member
  • දේශපාලකයන්ගෙ පෝස්ටර් ගැහුව කියල උබලගෙ ආන්ඩුවලින් දීපු ජොබ් මේව. නැතිව ඉන්ටවිව් කරල නෙවෙයිනෙ.
    පවු කියල වැඩක් ගන්නෙ නැතිව පින් පඩි දීල තියාගමු.
    කොහොමත් මුන්ට වෙනම ට්රේනින් එකක් දීල දාන්නෙ
    එක වැරැද්දක් වහන්න තව එකක් කරල හරියන්නෙ නෑ නෙ.ට්‍රේනින් පාට් එක original post. එකේ නෑනෙ කලුවො. ට්‍රේනින් කරනව නම් ඇයි
    ඌ ඊයෙ බීල අඩනව බස් එල්ලවන්න බයයි දන්නෙ නෑ කියල.
    මෙහෙම කීවෙ
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    එක වැරැද්දක් වහන්න තව එකක් කරල හරියන්නෙ නෑ නෙ.ට්‍රේනින් පාට් එක original post. එකේ නෑනෙ කලුවො. ට්‍රේනින් කරනව නම් ඇයි

    මෙහෙම කීවෙ
    මං බොරුවක් කීවෙ :(
    ඊලගමාසෙ ඉදන් CTB බස් එකක් එනව දැක්කොත් අදහන දෙයියෙක් සිහිකරගනිල්ල
     
    Last edited:
    • Haha
    Reactions: Sen-lu

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P