පහුගිය ආන්ඩු කාලෙ රියදුරු/ කොන්දොස්තර කියල ලංගමට පුරවපු බහුතරයට ගද්දිම ආවරන පත්වීම් ගහල ඔෆිස් වලට යවල. උන්ට එතන ගිහින් කරන්න ලොකු වැඩකුත් නෑ කැරම් ගහන එක තමයි කරන්නෙ ගොඩක් වෙලාවට. එක ඩියුටියට 5ක් විතර ඉන්නව. සමහරු අවුරුදු 10/15 එහෙම. එතනින් පුරප්පාඩු උන එකට රියදුරු කොන්දොස්තර ආයෙ අරන්.
දැන් රියදුරු/ කොන්දොස්තරල පෙන්ෂන් ගියපුවගෙ පුරප්පාඩු වලට අලුතින් ගන්නෙ නෑ. අර නිකන් ඉදපු උන්ව බස්වලට දානව.
උන් ජීවිතේට බස්වල ඩියුටි කරපු නැති උන්. අපෙ ගෙවල්ලග එකෙකුත් ඉන්නව එහෙම ඌ බරවාහන ලයිසන් අරන් ඩ්රයිවර් ගියාට ජීවිතේට බස් එකක් එලවල නෑ. ඌ ඊයෙ බීල අඩනව බස් එල්ලවන්න බයයි දන්නෙ නෑ කියල.
ඔයටික පෙට්රෝලියම් එකටත් කරන්න ඕන.

අපි කාපු හට්ටි වල දංකුඩ හූරන් කන උබලා වගේ අඩු කුලේ මුඩුක්කුවො වගේ නෙමෙයි.
)