Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිමා ටොම් පචයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මත්තලට එමිරේට්ස් / කටාර් ගේනවා” කියන්නේ – මාලිමා ටොම් පචයක්..

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ, එමිරේට්ස් සහ කටාර් වැනි ලෝකයේ ඉහළම ගුවන්සේවා සඳහා “විකල්ප ගුවන් තොටුපළක්” ලෙස භාවිතා කරනවා කියලා අද රට පුරා කියාගෙන යනවා. ඇත්තටම මත්තලට මඟින් රැගෙන එන ගුවන් ගමන් ආරම්භ කිරීම කියන්නේ ඉතාම අමාරු වැඩක්.

හැබැයි — පච කියන එක ලේසියි, කරන එක අමාරුයි.

1. අත්දැකීමෙන් කියන සත්යයක්..

රුසියානු Redwings ගුවන්යානා 507ක් සහ යුක්රේනියානු SkyUp ගුවන්යානා 129ක් මත්තලට රැගෙන ඇවිත් ලැබුණු අත්දැකීමෙන් මට පැහැදිලියි:

මත්තල නිලධාරීන් සමඟ වැඩ කිරීම

මේ රටේ රාජ්ය යාන්ත්රණය සමඟ කටයුතු කිරීම

ඉතාම අමාරුයි.

විශේෂයෙන් දේශපාලන බලපෑම් එක්ක, මේක තවත් සංකීර්ණ වෙනවා.

2. මත්තල ගුවන් තොටුපළ අවුරුදු 13ක් ගියත් යටිතල පහසුකම් දියුණු වෙලා නැහැ.

✔ ගොඩනැගිල්ල තියෙනවා, නමුත්:

ඒකට අදාල යටිතල පහසුකම් දියුණු කරලා නැහැ

වාණිජ පරිසරයක් හදාගෙන නැහැ

මෙය ප්රධාන ගැටලුව

3. එමිරේට්ස් / කටාර් = ඉහළම වාණිජ ගුවන්සේවා

මෙවැනි ගුවන්සේවා:

වැඩි මුදල් ගෙවන (Business) මඟීන්ගේ තේරීමක්

ඒ මට්ටමේ පහසුකම් නැහැ

Budget ගුවන්සේවා ගැන හිතන්න පුළුවන්

4. ක්රියාත්මක කිරීමේ සීමාවන්

මත්තල එකවර ලොකු ගුවන්යානා දෙකක්වත් පහසුවෙන් කළමනාකරණය කිරීම නොහැකි වීම:

සම්පූර්ණ Taxiway පද්ධතියක් නැහැ

එකවර ගුවන්යානා කිහිපයක් handle කරන්න බැහැ

Boarding bridges → 2යි තියෙන්නේ

ගුවන්යානා නවතා තැබීම පමණක් ප්රයෝගිකව කරන්න පුළුවන්. නමුත් MRO එකක් නැත්නම් ගුවන්යානා පැමිණීමට අකමැතියි.

5. ඉදිරියට මත්තලට කල කළ යුතු දේ:

ගුවන්යානා නඩත්තු කර්මාන්ත ශාලාවක් (MRO) ආරම්භ කළ යුතුයි.

එවිට: ගුවන්යානා ගමනාගමනය වැඩි වෙනවා

අවසාන සත්යය:

ගුවන් තොටුපළක් හැදුවා, නමුත් ලාභදායී ගුවන් මධ්යස්ථානයක් කරගන්න බැරි වුණා

මත්තලට ගුවන්සේවා ගේන්න නම්, මුලින්ම ඒකට Market එක හදන්න ඕන.”

ඒකට දක්ෂ, අවංක නායකත්වයක් අවශ්යයි!

හිටපු ශ්රී ලංකා තානාපති

#Udayanga #Mattalaairport #emirates #qatar

https://www.facebook.com/share/14Xgwy4Xeb1/

[QUOTE="Sri_Sampath, post: 31316112, member: 264139"] ✈️ “මත්තලට එමිරේට්ස් / කටාර් ගේනවා” කියන්නේ – මාලිමා ටොම් පචයක්.. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ, එමිරේට්ස් සහ කටාර් වැනි ලෝකයේ ඉහළම ගුවන්සේවා සඳහා “විකල්ප ගුවන් තොටුපළක්” ලෙස භාවිතා කරනවා කියලා අද රට පුරා කියාගෙන යනවා. ඇත්තටම මත්තලට මඟින් රැගෙන එන ගුවන් ගමන් ආරම්භ කිරීම කියන්නේ ඉතාම අමාරු වැඩක්. හැබැයි — පච කියන එක ලේසියි, කරන එක අමාරුයි. 🔴 1. අත්දැකීමෙන් කියන සත්යයක්.. රුසියානු Redwings ගුවන්යානා 507ක් සහ යුක්රේනියානු SkyUp ගුවන්යානා 129ක් මත්තලට රැගෙන ඇවිත් ලැබුණු අත්දැකීමෙන් මට පැහැදිලියි: 👉 මත්තල නිලධාරීන් සමඟ වැඩ කිරීම 👉 මේ රටේ රාජ්ය යාන්ත්රණය සමඟ කටයුතු කිරීම ඉතාම අමාරුයි. විශේෂයෙන් දේශපාලන බලපෑම් එක්ක, මේක තවත් සංකීර්ණ වෙනවා. 🟡 2. මත්තල ගුවන් තොටුපළ අවුරුදු 13ක් ගියත් යටිතල පහසුකම් දියුණු වෙලා නැහැ. ✔ ගොඩනැගිල්ල තියෙනවා, නමුත්: ❌ ඒකට අදාල යටිතල පහසුකම් දියුණු කරලා නැහැ ❌ වාණිජ පරිසරයක් හදාගෙන නැහැ 👉 මෙය ප්රධාන ගැටලුව 🟠 3. එමිරේට්ස් / කටාර් = ඉහළම වාණිජ ගුවන්සේවා මෙවැනි ගුවන්සේවා: 👉 වැඩි මුදල් ගෙවන (Business) මඟීන්ගේ තේරීමක් ❌ ඒ මට්ටමේ පහසුකම් නැහැ 👉 Budget ගුවන්සේවා ගැන හිතන්න පුළුවන් 🔵 4. ක්රියාත්මක කිරීමේ සීමාවන් 👉 මත්තල එකවර ලොකු ගුවන්යානා දෙකක්වත් පහසුවෙන් කළමනාකරණය කිරීම නොහැකි වීම: ❌ සම්පූර්ණ Taxiway පද්ධතියක් නැහැ ❌ එකවර ගුවන්යානා කිහිපයක් handle කරන්න බැහැ ❌ Boarding bridges → 2යි තියෙන්නේ 👉 ගුවන්යානා නවතා තැබීම පමණක් ප්රයෝගිකව කරන්න පුළුවන්. නමුත් MRO එකක් නැත්නම් ගුවන්යානා පැමිණීමට අකමැතියි. 🛠️ 5. ඉදිරියට මත්තලට කල කළ යුතු දේ: 👉 ගුවන්යානා නඩත්තු කර්මාන්ත ශාලාවක් (MRO) ආරම්භ කළ යුතුයි. 👉 එවිට: ගුවන්යානා ගමනාගමනය වැඩි වෙනවා 🔥 අවසාන සත්යය: 👉 ගුවන් තොටුපළක් හැදුවා, නමුත් ලාභදායී ගුවන් මධ්යස්ථානයක් කරගන්න බැරි වුණා 👉 මත්තලට ගුවන්සේවා ගේන්න නම්, මුලින්ම ඒකට Market එක හදන්න ඕන.” 👉 ඒකට දක්ෂ, අවංක නායකත්වයක් අවශ්යයි! හිටපු ශ්රී ලංකා තානාපති ::: #Udayanga #Mattalaairport #emirates #qatar [URL]https://www.facebook.com/share/14Xgwy4Xeb1/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom