මාලිමා මන්ත්‍රීට මහ පාරේ කුණු බැනුම්

McGayan

Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    මුන්ට වෙන විකල්ප තැනක් දීල පස්සේ එලවන්න තිබ්බේ. දැන් ඒ පවුල් නන්නත්තාරයි ඉතින්. සමහරුන්ට දිත්වා එකෙනුත් ෂොට් එක හම්බවෙලා තියන වෙලාව.
     
    • Like
    Reactions: Phone Hora

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    මේ ගොඩක් එවට විකප්ලප දුන්නට ඒ තැන්වලට මිනිස්සු එනවා අඩු සීන් එකක් කියන්නෙ මෙයාලා. එකයි පාරෙම ඔන කියන්නෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    චන්දෙ දීල කෙඳිරි ගානවා හොඳ වැඩේ ඕකුන්ට :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    පාරේ වුනත් පිළිවෙලකට කරන්න තිබ්බා...

    නියමිත දිග පළල තට්ටුවක් දාගන්න දීලා. මම දැකලා තියෙනවා ගොඩක් රටවල රෑ 7න් පස්සේ මොනවා වික්කත් අව්ලක් නැහැ
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93

    Pora kiyana kathawath aththane ban.. badaginna kageth badaginna thama 😞,hamdema karanne jiwth wannane.. hodai hodai paren ain karapu eka gana minissu tika pora kaka parawal ain ne hitpu ungen badu gaththane (un keeyak hari aduwen dipu nisa) oya set eka elawana dawse kiuwa api passe thanak halada denawa kiyala , elawanna kalin hariyata thanak hadala dila eleuwnan iwrai ne .. ita passe minissu e than walata yanna huru wanwane.. (shopping complex wage) munge wada wala kisi therumak na , ohe karannan wale karanne.. ,