මාලිමා මන්ත‍්‍රීට පාර වසා විරෝධතා..

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    images




    කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද පෙරවරුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

    ඒ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැමිණ එහි ප්‍රවාහන පහසුකම් වෙනස් කිරීම සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට බලපෑම් කළ බව කියමිනි.

    එම ස්ථානයට පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ මඟ හරස් කර ගත් පිරිසක් විසින් කියා සිටියේ තමන්ද පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය භාවිතා කල පුද්ගලයන් බවයි.

    නමුත් පෞද්ගලික ආයතනයකට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මේ ආකාරයේ බලපෑම් කිරීම සුදුසු නොවන බවද ඔවුන් කියා සිටියහ.

    ආයතනයේ ප්‍රවාහන පහසුකම් සැපයීම අවිධිමත් යයි පැමිණිළි ලැබී ඇති බැවින් ඒ සඳහා සොයා බැලීමට පැමිණි බව මන්ත‍්‍රීවරුන් පැවසූ බව දැනට එහි ප‍්‍රවාහන පහසුකම් සපයන පිරිස පැවසූහ. ආයතනයේ ප්‍රවාහන පහසුකම් සැපයීම අවිධිමත් යයි පැමිණිළි ලැබී ඇති බැවින් ඒ සඳහා සොයා බැලීමට පැමිණි බව මන්ත‍්‍රීවරුන් පැවසූ බව දැනට එහි ප‍්‍රවාහන පහසුකම් සපයන පිරිස පැවසූහ.

    නමුත් එහි ප්‍රවාහන පහසුකම් සපයන පිරිස් පවසන්නේ මන්ත්‍රීවරුන් පැමිණ එහි ප්‍රවාහන පහසුකම් සැපයීම ඔවුනට ලබාදෙන ලෙස ආයතනයට බලපෑම් කර ඇති බවය.


    https://lankacnews.com/මාලිමා-මන්ත්රීට-පාර-වස/


    කොමිනිස්ට් කාරයෝ අවම ඔහොම තමයි.. :lol::lol:
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මරු. අපි මාලිමාවට කියලා බැනර් දාගෙන හිටපු උන්ගේ ගෙවල් වලට ගිහිනුත් ඔය ප්‍රශ්න ඉදිරිපත් කරන්න.

    කෝ දැන් කිරියේ මලිමාවට කඩේ ගිය වහල්ලු. උන්ට රෙද්දක් නැද්ද තමුන් කඩේ ගිය මාලිමාව වෙනුවෙන් දැන් පෙනී ඉන්න.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,449
    113
    පච සෙට් එක මිනිස්සුන්ගෙන් ලගදීම ගුටි කනවා


    අලි නන් එලවනවා කියන්නේ බොරු වැඩක්. නැති ප්‍රශ්න. එහෙම උනාම උන් අනික ඉන්නෙත් තරහෙන්මයි.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක නම් ලොකු කේස් එකක් වගේ... රන්වලගෙ කේස් එක වගේ ඇක්ශන් එකක් නොගෙන බැරි දෙයක්...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොරි චැසි බස් වෙනුවට සැප බස් ටිකක් දෙන්න කතා කරගන්න ඇවිත් තියෙන්නේ.ඒකට ලොරි චැසි බස්කාරයෝ කලබල වෙලා.
     
    • Haha
    Reactions: Troop and supun_sg