මාලිමා මුදල් ඇමතිට ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයෙකුගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ලන්කා C නිවුස් 🤭

    hq720.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ආ.. ආච්චිලව කරතියාගෙන ගිහින් තේ පොන හිපාටුවා නේද? උගේ අප්පල බාප්පල තමයි රට කෑවේ :rofl:
    කැම්පස් එකේ විභාග කොපි කරපු මෝඩයා එක්කද බන් දැන් උඹලගේ පක්ෂෙ උන්ව සන්සන්දනය කරන්නෙ 😂😂
     
    • Like
    Reactions: AKI-SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කැම්පස් එකේ විභාග කොපි කරපු මෝඩයා එක්කද බන් දැන් උඹලගේ පක්ෂෙ උන්ව සන්සන්දනය කරන්නෙ 😂😂
    උඹට තේරෙනව නේද දැන් ජෙප්පන්ට චන්දෙ ඉල්ලන්න වෙලා තියෙන්නෙ ඔය වගේ 'විභාග කොපි කරපු මෝඩයො' යි නානාවිධ මෝඩ හරක් රැලකුයි එක්ක කියල 😂😂
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹට තේරෙනව නේද දැන් ජෙප්පන්ට චන්දෙ ඉල්ලන්න වෙලා තියෙන්නෙ ඔය වගේ 'විභාග කොපි කරපු මෝඩයො' යි නානාවිධ මෝඩ හරක් රැලකුයි එක්ක කියල 😂😂
    ඇයි ඉතිං උන් එක්ක සසදන්නෙ . ගනින්කෝ මාවෝ සේතුං , පොල්පොට්, ස්ටලින්, ලෙනින්, කැස්ත්‍රෝ , කිම් ජොන් උන් වගේ examples 😂😂
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    කතාව නම් නියමයි. දැක්මක් තියෙන නායකයෙක්.


    ආර්ථිකය , ආරක්ෂාව, විදුලිබල අර්බුදය, කසල කළමනාකරණය, තරුණ විරැකියාව වගේ දේවල්වලට රටේ දීර්ගකාලීන සැලසුම් උවමනායි.

    වදින්නම්.. කැනඩාවය වෙලා ඉදපං මෙහෙ මගුල් හොයන්න එන්නෙ නැතුව

    83cs3c.jpg
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇයි ඉතිං උන් එක්ක සසදන්නෙ . ගනින්කෝ මාවෝ සේතුං , පොල්පොට්, ස්ටලින්, ලෙනින්, කැස්ත්‍රෝ , කිම් ජොන් උන් වගේ examples 😂😂
    ඒ වගේ එවුන් ඉන්නවනෙ බං. දැන් බලපන් නාකි මයිනා ඔය හැමෝම වගේ නැද්ද? පොරගෙ මල්ලි ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වගේ කියල උඹලම නේද කිව්වේ 😂😂
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    හදුන්නෙත්ති මොකෙක් ද බන් උට පුලුවන්ද මේවා කරන්න

    බිලියන 38 ට තිබ්බ එක බිලියන 100ක් කරලා රට නය කරපු විදිහ අහන්න යන්න රනිල් මාමා ලගට :P

    අන්න නියම අර්ටික ඔස්තාර් :lol::lol:
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    හදුන්නෙත්ති මොකෙක් ද බන් උට පුලුවන්ද මේවා කරන්න

    බිලියන 38 ට තිබ්බ එක බිලියන 100ක් කරලා රට නය කරපු විදිහ අහන්න යන්න රනිල් මාමා ලගට :P

    අන්න නියම අර්ටික ඔස්තාර් :lol::lol:
    tho wage amu gonek yako. Issella gihin domestic dept ekai foreign dept eki compare karala balapn 2010 idan. Koheda pako billion 38 idan 100k une eka para.

    https://datatopics.worldbank.org/debt/ids/country/LKA
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හෙට අනිද්දම youtube account හදද්දි අහනවා tution ගුරුවරයෙක් ද කියලා. මුන්ට වෙන වැඩක් නැනේ. හැම එකාම channel අටවගෙන.
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    733
    328
    63
    lankawe
    ගොඩ කාලේකට පස්සේ මොලයක් තියෙන ටියුෂන් කරයේක් දැක්කා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ලැජ්ජාවක් තියනවනන් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න ඕන තව ත්‍රෙඩුත් දානව