මෙහෙමයි මචන්, උඩ ගියාම අදාල වාහනේට පැරශූට් එකක් deploy කරගන්න වෙලා තියෙනවා. ඒකෙන් ජීවිත ආරක්ශා වෙනවා.කළින් තිබ්බ විදියෙන් ගියොත් මගදි මොකෙක්ට හරි පෙරලිලා හරි බේරෙන්න පුලුවන්. දැන් ගියොත් කෙලින්ම ගුවන්ගත වෙනව, එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ
එහෙම කියන්න බෑ බං මුන් රාජ්ය වියදම රුඔපියල්ට්‍රිලියන 2.5 කින් වැඩි කරගෙන ඉන්නේසල්ලි නැතිව ඇති බන් ආණ්ඩුවට
උඹලට එහෙම හිතෙන් නැද්ද
කට පුක තද කරන් හිටියට අමු රෝලක් ගහනවා ඇත්තේ
මන් හිතන් නෑ බන් කොල වලින් වැඩි කරාට ඇත්තට තියෙයි කියලාඑහෙම කියන්න බෑ බං මුන් රාජ්ය වියදම රුඔපියල්ට්‍රිලියන 2.5 කින් වැඩි කරගෙන ඉන්නේ
සීයා හිටපු කාලෙට වඩා දැන් රාජ්ය වියදම රුපියල් ට්‍රිලියන 2.5 කින් වැඩියි
විදේශ විනිමය & රජයෙ භාණ්ඩාගාරය දෙක පටලවගන්න එපා.මන් හිතන් නෑ බන් කොල වලින් වැඩි කරාට ඇත්තට තියෙයි කියලා
උඹම හිතපන් රට ඇතුලේ තියෙන සල්ලි ටික කැරකෙනවා ඇරෙන්න ටුවරිසම් සහ අපි එවන සල්ලි විතරනේ අළුතෙන් එන්නේ
බදු ගහලා ආය ගන්නෙත් රට ඇතුලෙ සල්ලිනේ. අඩුවීමකුත් නෑ වැඩි වීමකුත් නෑ
ටුවරිසම් වලින් එන සල්ලි 100%ක් ශුද්ද ආදායම් නෙමේනේ. මට හිතෙන්නේ 40% විතර ඇති ශුද්ධ ආදායම වියදම් ගැලප්පුවම
රට ඉන්න එවුන් එවන ටික නම් 100%ක් දාතැහැකි
තේ මාකට් එක ඩවුන්. පොල් රබර් මහ ලොකු දෙයක් කරන් නෑනේ
ඔය විදියට බැලුවම පිටට නොකිවට අමු අමර කට්ටක් කනවා ඇති බන් ආණ්ඩුව රෝල ගහන්න
මුන් ටුවරිසම් මත යැපිලා ඉන්න හදනවා මිසක් අපනයන පැත්ත අප් කරන්න කිසි ට්‍රයි එකක් දෙන් නෑ
මේ විදියට ගියොත් ඉතින් ණය ම තමයි
Golden momentum කියලා අදහස් කරන එක නම් ඉවර යි 2027 වෙනකොටවිදේශ විනිමය & රජයෙ භාණ්ඩාගාරය දෙක පටලවගන්න එපා.
උඹ ඔය ගොඩක් කියල තියෙන්නෙ විදේශ විනිමය එන Sources ගැන.
රාජ්‍ය ආදායම සෑහෙන වැඩි වෙලා තියෙනව වාහන ටැක්ස් වලින්. මොකද අවුරුදු 5ක්ම වාහන නවත්තල තිබ්බෙ. වාහන & Tobacco, Alcohol කියන්නෙ රජයේ ප්‍රධානම ආදායම් මාර්ග, ඒකෙන් එකක් සම්පූර්ණයෙන්ම වැහිල තිබ්බෙ, දැන් ඒක මේ මාස 9 ඇතුලෙ අවුරුදු 5කම එන්න තිබ්බ ඒව එකපාර ආව. ඒ සල්ලි සෑහෙන ලොකු ප්‍රමානයක්, එයිට අමතරව ණය ගෙවන්නෙ නැති නිසා එතැන සල්ලි ඉතුරුයි. හරියට බැලුවොත් ලංකාවෙ Golden momentum එකක් මේ යන්නෙ.
ආදායම අඩු නම් වියදම් අඩු කරන්න ඕනේ මේ ගොන් ජෙප්පෝ එහෙම කරන්නේ නැහැ නේමන් හිතන් නෑ බන් කොල වලින් වැඩි කරාට ඇත්තට තියෙයි කියලා
උඹම හිතපන් රට ඇතුලේ තියෙන සල්ලි ටික කැරකෙනවා ඇරෙන්න ටුවරිසම් සහ අපි එවන සල්ලි විතරනේ අළුතෙන් එන්නේ
බදු ගහලා ආය ගන්නෙත් රට ඇතුලෙ සල්ලිනේ. අඩුවීමකුත් නෑ වැඩි වීමකුත් නෑ
ටුවරිසම් වලින් එන සල්ලි 100%ක් ශුද්ද ආදායම් නෙමේනේ. මට හිතෙන්නේ 40% විතර ඇති ශුද්ධ ආදායම වියදම් ගැලප්පුවම
රට ඉන්න එවුන් එවන ටික නම් 100%ක් දාතැහැකි
තේ මාකට් එක ඩවුන්. පොල් රබර් මහ ලොකු දෙයක් කරන් නෑනේ
ඔය විදියට බැලුවම පිටට නොකිවට අමු අමර කට්ටක් කනවා ඇති බන් ආණ්ඩුව රෝල ගහන්න
මුන් ටුවරිසම් මත යැපිලා ඉන්න හදනවා මිසක් අපනයන පැත්ත අප් කරන්න කිසි ට්‍රයි එකක් දෙන් නෑ
මේ විදියට ගියොත් ඉතින් ණය ම තමයි
අපේ ආර්ථිකේ ඇකිලෙනවා සැරටම. අනේ මන්දා බන්
මෙහෙමයි මචන්, උඩ ගියාම අදාල වාහනේට පැරශූට් එකක් deploy කරගන්න වෙලා තියෙනවා. ඒකෙන් ජීවිත ආරක්ශා වෙනවා.![]()
![]()
ස්වර්ගස්ත වීම ලේසි කරනවා කියල මොන පක්ෂෙද ඡන්ද පොරොන්දු දෙන්නේකළින් තිබ්බ විදියෙන් ගියොත් මගදි මොකෙක්ට හරි පෙරලිලා හරි බේරෙන්න පුලුවන්. දැන් ගියොත් කෙලින්ම ගුවන්ගත වෙනව, එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ