මාලිමා වේසිගෙ පුත්තු අතීසාරයට thong ගසති. අ‍ැල්ලෙ වාහනවලට Turbo boost 😅😅

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    කළින් තිබ්බ විදියෙන් ගියොත් මගදි මොකෙක්ට හරි පෙරලිලා හරි බේරෙන්න පුලුවන්. දැන් ගියොත් කෙලින්ම ගුවන්ගත වෙනව, එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    කළින් තිබ්බ විදියෙන් ගියොත් මගදි මොකෙක්ට හරි පෙරලිලා හරි බේරෙන්න පුලුවන්. දැන් ගියොත් කෙලින්ම ගුවන්ගත වෙනව, එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ
    මෙහෙමයි මචන්, උඩ ගියාම අදාල වාහනේට පැරශූට් එකක් deploy කරගන්න වෙලා තියෙනවා. ඒකෙන් ජීවිත ආරක්ශා වෙනවා. :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    මරණය ආදාහනය භූමදානය එකම තැන කරන්න මුන් මේවා හදලා තියෙන්නේ😁

    මෝඩ ජෙප්පන් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරත්තු වෙන්න බැහැ ඉතින්😂😂

    Traffic-Road-Barrier-Roller-Drum-Rolling-Barrier-Manufacture-Drum-Rotating-Barrels.webp
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සල්ලි නැතිව ඇති බන් ආණ්ඩුවට
    උඹලට එහෙම හිතෙන් නැද්ද

    කට පුක තද කරන් හිටියට අමු රෝලක් ගහනවා ඇත්තේ
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    සල්ලි නැතිව ඇති බන් ආණ්ඩුවට
    උඹලට එහෙම හිතෙන් නැද්ද

    කට පුක තද කරන් හිටියට අමු රෝලක් ගහනවා ඇත්තේ
    එහෙම කියන්න බෑ බං මුන් රාජ්ය වියදම රුඔපියල්ට්‍රිලියන 2.5 කින් වැඩි කරගෙන ඉන්නේ
    සීයා හිටපු කාලෙට වඩා දැන් රාජ්ය වියදම රුපියල් ට්‍රිලියන 2.5 කින් වැඩියි
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙම කියන්න බෑ බං මුන් රාජ්ය වියදම රුඔපියල්ට්‍රිලියන 2.5 කින් වැඩි කරගෙන ඉන්නේ
    සීයා හිටපු කාලෙට වඩා දැන් රාජ්ය වියදම රුපියල් ට්‍රිලියන 2.5 කින් වැඩියි
    මන් හිතන් නෑ බන් කොල වලින් වැඩි කරාට ඇත්තට තියෙයි කියලා
    උඹම හිතපන් රට ඇතුලේ තියෙන සල්ලි ටික කැරකෙනවා ඇරෙන්න ටුවරිසම් සහ අපි එවන සල්ලි විතරනේ අළුතෙන් එන්නේ
    බදු ගහලා ආය ගන්නෙත් රට ඇතුලෙ සල්ලිනේ. අඩුවීමකුත් නෑ වැඩි වීමකුත් නෑ
    ටුවරිසම් වලින් එන සල්ලි 100%ක් ශුද්ද ආදායම් නෙමේනේ. මට හිතෙන්නේ 40% විතර ඇති ශුද්ධ ආදායම වියදම් ගැලප්පුවම
    රට ඉන්න එවුන් එවන ටික නම් 100%ක් දාතැහැකි
    තේ මාකට් එක ඩවුන්. පොල් රබර් මහ ලොකු දෙයක් කරන් නෑනේ

    ඔය විදියට බැලුවම පිටට නොකිවට අමු අමර කට්ටක් කනවා ඇති බන් ආණ්ඩුව රෝල ගහන්න
    මුන් ටුවරිසම් මත යැපිලා ඉන්න හදනවා මිසක් අපනයන පැත්ත අප් කරන්න කිසි ට්‍රයි එකක් දෙන් නෑ
    මේ විදියට ගියොත් ඉතින් ණය ම තමයි
    අපේ ආර්ථිකේ ඇකිලෙනවා සැරටම. අනේ මන්දා බන්
     
    විදේශ විනිමය & රජයෙ භාණ්ඩාගාරය දෙක පටලවගන්න එපා.
    උඹ ඔය ගොඩක් කියල තියෙන්නෙ විදේශ විනිමය එන Sources ගැන.
    රාජ්‍ය ආදායම සෑහෙන වැඩි වෙලා තියෙනව වාහන ටැක්ස් වලින්. මොකද අවුරුදු 5ක්ම වාහන නවත්තල තිබ්බෙ. වාහන & Tobacco, Alcohol කියන්නෙ රජයේ ප්‍රධානම ආදායම් මාර්ග, ඒකෙන් එකක් සම්පූර්ණයෙන්ම වැහිල තිබ්බෙ, දැන් ඒක මේ මාස 9 ඇතුලෙ අවුරුදු 5කම එන්න තිබ්බ ඒව එකපාර ආව. ඒ සල්ලි සෑහෙන ලොකු ප්‍රමානයක්, එයිට අමතරව ණය ගෙවන්නෙ නැති නිසා එතැන සල්ලි ඉතුරුයි. හරියට බැලුවොත් ලංකාවෙ Golden momentum එකක් මේ යන්නෙ.
     
    Golden momentum කියලා අදහස් කරන එක නම් ඉවර යි 2027 වෙනකොට
    මෙහෙම ඉදලා නය ගෙවන්න උනාම හොම්බෙන් තමා යන්නේ

    මන් හිතන් නෑ බන් කොල වලින් වැඩි කරාට ඇත්තට තියෙයි කියලා
    උඹම හිතපන් රට ඇතුලේ තියෙන සල්ලි ටික කැරකෙනවා ඇරෙන්න ටුවරිසම් සහ අපි එවන සල්ලි විතරනේ අළුතෙන් එන්නේ
    බදු ගහලා ආය ගන්නෙත් රට ඇතුලෙ සල්ලිනේ. අඩුවීමකුත් නෑ වැඩි වීමකුත් නෑ
    ටුවරිසම් වලින් එන සල්ලි 100%ක් ශුද්ද ආදායම් නෙමේනේ. මට හිතෙන්නේ 40% විතර ඇති ශුද්ධ ආදායම වියදම් ගැලප්පුවම
    රට ඉන්න එවුන් එවන ටික නම් 100%ක් දාතැහැකි
    තේ මාකට් එක ඩවුන්. පොල් රබර් මහ ලොකු දෙයක් කරන් නෑනේ

    ඔය විදියට බැලුවම පිටට නොකිවට අමු අමර කට්ටක් කනවා ඇති බන් ආණ්ඩුව රෝල ගහන්න
    මුන් ටුවරිසම් මත යැපිලා ඉන්න හදනවා මිසක් අපනයන පැත්ත අප් කරන්න කිසි ට්‍රයි එකක් දෙන් නෑ
    මේ විදියට ගියොත් ඉතින් ණය ම තමයි
    අපේ ආර්ථිකේ ඇකිලෙනවා සැරටම. අනේ මන්දා බන්
    ආදායම අඩු නම් වියදම් අඩු කරන්න ඕනේ මේ ගොන් ජෙප්පෝ එහෙම කරන්නේ නැහැ නේ
    ජනාධිපති වැය ශීර්ෂය තව රුපියල් බිලියන දෙකකින් වැඩි කරගෙන
    රුපියල් කෝටි තුනක් තිබ්බා නම් ඕනෑවටත් වැඩිය ඇති ඔය මාරක වංගුවේ බැම්ම කොන්ක්‍රීට් වලින් බදින්න
    මුන්ට කිසිම දැනුමක් නෑ ඔහේ කරනවාට මොනවා හරි කරලා ලකුණු දාගන්න බලනවා බං
    ------ Post added on Oct 26, 2025 at 2:09 AM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,622
    5,617
    113
    Colombo
    කළින් තිබ්බ විදියෙන් ගියොත් මගදි මොකෙක්ට හරි පෙරලිලා හරි බේරෙන්න පුලුවන්. දැන් ගියොත් කෙලින්ම ගුවන්ගත වෙනව, එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ
    ස්වර්ගස්ත වීම ලේසි කරනවා කියල මොන පක්ෂෙද ඡන්ද පොරොන්දු දෙන්නේ
     
    • Like
    Reactions: chami2015