මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඉන්දියා ගියා විතරයි මොකෝ මේ බය වෙලා :lol: :lol: :lol: :lol:
    තාම වැඩ පටන් අරගෙනත් නැ
     
    • Love
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,594
    17,664
    113
    Auckland
    ඉන්දියා ගියා විතරයි මොකෝ මේ බය වෙලා :lol: :lol: :lol: :lol:
    තාම වැඩ පටන් අරගෙනත් නැ

    ඉන්දියානු ව්‍යාප්තවාදය පරදවන්න මොකක්ද අපි කරන්න ඔනෙ
     
    • Haha
    Reactions: Asmodeus

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    kohomada nidahas adyaapanen igena gena tharuna work force eka rata yanna ba wage scene genawoth hukala yanawa sinhalu
    Higher education welata mehema kerata awlak na…yanta onenan tuition waiver eka gewapan… naththan rata athule ho Lankawe company ekekata wade keranta one….
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    මහින්දට රනිලා හොරා කියලා, රනිල්ට මහින්දය මහා බැංකු හොරා කියල ඔය දෙගොල්ලෝ එකතු වෙලා හොදට කන්නේ?

    උනුත් වෙනස්..නමුත් එක අරමුණක් තියාගෙන දෙගොල්ලෝ එකතු වෙලා ඉන්නවා උන්ගේ පැවැත්මට...ඒ වගේ තමයි

    ආකල්ප සහ ප්‍රතිපත්ති අතර වෙනස්කම්, සමානකම් තියෙන්න පුළුවන්..එහෙමයි කියල එකෙන් කියන්නේ නැහැ කඹ අදිනවා වගේ කොයි වෙලෙත් ඕක දෙපැත්තේ තියෙන්නේ කියල..

    කතා කරලා එක මතයකට එන්න පුළුවන් අවශ්‍ය දේ කරන්න...agree to disagree කියන්නේ එකයි...හොඳම දේ තමයි කරන්න ඕනේ..

    මාලිමාවේ කිසිම අච්චාරුවක් වෙලා නැහැ...JVP එකට අඩු වෙලා තිබුන ටික එකතු වෙලා දැන් තමයි හරියටම රටට ගැලපෙන පක්ෂය නිර්මාණය වෙලා තියෙන්නේ :love:
    Ithin ban, JVP kiyanne samajawadaya tama hariyanne kiyala. NPP ekath kiyanne ekada? Owa deal breakes ne ban. Itin ewa wenasnam komath set wela ratak hadanna puluwanda?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    ඉන්දියාවට බැන බැන ඉන්දියා ගියා වගේ තමයි බ්න් හොරු අල්ලනවා කියන්නෙත්. ඔය හොරු අහුවෙන්න හොරකම් කරලා නෑ. ආපු ගමන් උඹලව චූන් කරන්න එකෙක් දෙන්නෙක් හිරේ දාවි. එච්චරයි.

    කරනව නම් එන මොකා උනත් කියන්න ඕන දේ තමයි හරිහමන් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන එක. ඒකවත් තවම හරියට කරලා නෑ. චතුරන්ග අබේසින්හයගෙන් ඇහුවම කියන්නෙ අනිත් පක්ෂ වලින් අහන්නෙ නැති නිසා උන්ගෙන් අහන්න එපාලු.

    අනුර ස්ටේජ් වල නැග නැග කියනවා පෝර නිකන් දෙන්න බෑ, ධනවාදෙත් නරක නෑ වගේ කතා. පස්සේ ඌ නැගපු ස්ටේජ් එකටම විජිත හේරත් නැගල පුද්ගලීකරණය කරපු රජයේ ආයතන ටික ගැන කියනවා. රාජ්‍ය ව්‍යවසාය අගය කරනවා. නලින්ද ජයතිස්ස එකපාරක් ඉන්දියාවේ IOC එක රජයට අයිති නම් ඇයි අපි සිපෙට්කො එක විකුණන්නේ කියල අහලා නාගත්ත. මොකද IOC එක ඉන්දියන් රජයට අයිති නෑ. අනික ඔය බක්ක තිබ්බ කියල රටේ බලශක්තිය ස්වාධීනත් නෑ. ලන්කාවේ සින්හල තෙල් නෑ. ඔක්කොම ගේන්නෙ ඔපෙක් එකේ අනුමැතිය තියන රටවල් වලින්. ඇමරිකාවෙන් හරි ඉන්දියාවෙන් හරි තෙල් දෙන්නෙපා කිව්වොත් තෙල් නෑ. සුනිල් හඳුන්නෙත්ති වෙලාවකට කියනවා කියුබාවේ මිනිස්සු ඉන්නෙ සතුටින් කියලා. මේ ඔක්කොම ගොන් කතා කියලත් උඹල හිතනව මුන් රට ගොඩගනීවි කියලා.

    ලන්කාවේ මෝඩයොත් අඩුම තරමේ විකිපීඩියා එකවත් බලන්න නැතුව ඔහේ වැඳගෙන හොරු අල්ලනකන් මෝඩයෝ වගේ බලන් ඉන්න නිසා ජෙප්පොත් ඔහේ පච අතෑරලා දානව බය නැතුව. මෙහෙම උන් රට ගොඩගනියි කියල විශ්වාස උන් ගැන පුදුම වෙන්න දේකුත් නෑ. මීට කලින් ගෝටා ගෙනාවෙත් ඔයවගේම අතේ රෝල් කියල නේ.

    ලන්කාවේ පාර්ලිමේන්තුවෙ ජෙප්පො කියන්නේ, මල පොතේ අකුරක්වත් දන්නෙ නැති මෝඩ මීහරක් ගොඩක් මැද්දේ ඉන්න සුජීව ප්‍රසන්නාරච්චිගෙ කතා පොතක් කියවපු එකෙක් වගේ. උන්ගෙනුත් මහ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    Meka kiyawaddi therune lankawe minussu saapekshawa 2019 wenekal hondata chande paawichchi kerela tiyenewa kiyela….lankawe minussu oya kiyena tharan moda na 😉
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Ithin ban, JVP kiyanne samajawadaya tama hariyanne kiyala. NPP ekath kiyanne ekada? Owa deal breakes ne ban. Itin ewa wenasnam komath set wela ratak hadanna puluwanda?

    "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" ට ආයේ අමුතුවෙන් මොකටද බන් සමාජවාදයක් ප්ලග් කරන්න තියෙන්නේ??

    :rofl:
     
    • Haha
    Reactions: speedmalli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    lankawe thiyenne mixed economy ekak ne,,

    hari haman prathipatthiyak nathi deshapaaluwo karapu hariyak thamai,,,,

    lankawata galapenne malimawe model eka thamai,,mokada meka capitalist ecnomy ekak karanna baha,,,ape rate danatath public ewayen yapena minissu godak innawa,,hospitals, schools, universities etc (mewa okkoma socialist concepts thamai) - anith eka corruption nisa, monopoly hadila rata kelawenawa..Kunu dammikaya wage minissu ekka owa karanna baha

    NPP government ekak awoth un karanne ithin owa hariyata eka piliwelkata wena ekai..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    lankawe thiyenne mixed economy ekak ne,,

    hari haman prathipatthiyak nathi deshapaaluwo karapu hariyak thamai,,,,

    lankawata galapenne malimawe model eka thamai,,mokada meka capitalist ecnomy ekak karanna baha,,,ape rate danatath public ewayen yapena minissu godak innawa,,hospitals, schools, universities etc (mewa okkoma socialist concepts thamai) - anith eka corruption nisa, monopoly hadila rata kelawenawa..Kunu dammikaya wage minissu ekka owa karanna baha

    NPP government ekak awoth un karanne ithin owa hariyata eka piliwelkata wena ekai..
    So e kiyanne JVP model eka. harida?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,594
    17,664
    113
    Auckland
    ජර්මනියේ ආර්ථික අවපාතය දරුණු වෙලාද කළුවො එහෙ ඉදන් ගානක් හොයාගන්න ගූ එන් පී මීඩියා එකට සෙට් වුනේ? :lol:

    ජර්මනියේ තියෙන Social Market Economy කියන්නෙත් සමාජවාදයේ සංකල්ප එක්ක හදපු එක ආර්ථික මොඩලයක්...ඒක ඇතුලේ ඉදගෙන සමාජවාදයේ ප්‍රතිලාබ ගන්න ගමන්, ලංකාවේ කලුවොන්ව නොමග යවනවා දේශපාලන වාසි තකා...නෙදකින් මේ වගේ උන්...

    කොහොම උනත් මාලිමාව කියන්නේ ජවිපෙ නෙමෙයි. මාක්ස්වාදය / සමාජවාදය වගේ දේවල් අන්තයට ගිහින් කරලා කෙල වුන රටවල් වගේම, එක හරියට නවීන ආර්ථිකයට ගලපලා ලස්සනට කරගෙන යන රටවලුත් තියෙනවා තොපි ඉන්න ජර්මනිය වගේ...කොහොමත් සමාජවාදය කියන්නේ එහෙම ඇදල ගත්ත දමල ගැහුවා වගේ වැඩක් නෙමෙයි..ඒවා රටෙන් රටට ඒ සංස්කෘතියට, ආර්ථිකයට හරියන විදිහට හදාගන්න ඕනේ..එකේ සංකල්පය තමයි වටින්නේ..මාලිමාවෙ ප්‍රතිපත්තිය තියෙන්නේ ඔය කියන නවීන සංකල්ප වලට අනුව හැඩගැහුන ආර්ථික මොඩලයක නිසා තෝ මේ ආදී කාලේ උතුරු කොරියාව වගේ රටවල් වල ෆොටෝ දාගෙන ගොබ්බ සීන් කරන්න තියාගන්න එපා..

    අනික "ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජය" කියන්නෙත් මේ වෙද්දීත් සමාජවාදී රටක්.:lol:..මාලිමාව ආව කියල අමුතුවෙන් මේක සමාජවාදී කරන්න දෙයක් නැහැ...:rofl:

    මොන අපභ්‍රංසයක්ද මේ කියන්නෙ උබ ? මම ජර්මනියෙ නෙවෙයි ජීවත් වෙන්නෙ :lol:

    උපරිම වේදනාවෙ සලකුනු™
     
    • Haha
    Reactions: kolavari

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1707387540159.png
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ස්පීඩ් මල්ලි උනාට thinking නම් තාම slow කියලා පේනවා.. :lol:
     

    Similar threads