මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    උඹත් ඵකක් දැම්මද..මම කිව්වේ මේ පාර UNP කාරයෝ තමා වැඩියෙන්ම ජෙප්පොන්ට ගහන්නේ..😆
    1994 ඉදන් කට්ට කාලා පිනට සෙට් වෙච්ච සිට් එකට පාර්ලිමන්ට් ඇවිල්ලා, පස්සේ පිනට අගමැති ඊට පස්සේ පස්සේ පිනට ජනපති වෙලා එහෙම නිකං ඔවා දිලා යන්න පුලුවන් ද කියලා හිතනවා අති.

    8f2779_ac0db154d7d64ed7ad1a0a89027d080a~mv2.gif

    ඔයාට පිස්සුද, අයෙත් කොහෙන්ද මෙහෙම පිනට චාන්ස් එකක්. :ROFLMAO:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,459
    113
    Auckland
    මේකට North Korea සීන් එකක් දැම්මේ ඇයි. North Korea යන්නේ Juche ගේ ideology එක පස්සෙනේ.

    මේක අච්චාරුවක් නේ... අනික උන්ගේ තියෙන්නේ එකම අච්චාරු system එකක්.

    අනික උන්ගේ political view වල Marxist-Leninist ලියල තිබ්බට දැන් නම් මාලිමාව කියන්නේ right wing එකේ පක්ෂයක්

    උතුරු කොරියා සමග සමීප සම්බන්දතා පවත්වාගෙන යන ලංකාවෙ එකම පක්ශය මොකක් වෙන්න ඇද්ද එතකොට

    සෝස්ද ඔනෙ කෙචප්ද ?
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    උතුරු කොරියා සමග සමීප සම්බන්දතා පවත්වාගෙන යන ලංකාවෙ එකම පක්ශය මොකක් වෙන්න ඇද්ද එතකොට

    සෝස්ද ඔනෙ කෙචප්ද ?

    දැන් මේක දැම්මේ සම්බන්දතා ගැන කතා කරන්නද ? එහෙම නැත්නම් ලංකාව පාලනය කරන දේශපාලන ක්‍රමය , ( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය ගැන කතා කරන්නද ?

    මොකද ලංකාව USA එක්ක සබඳ තා තිබ්බ කියල ඒ දේශපාලන ක්‍රමයම අනුගමනය කරලා ෆෙඩරල් දීලා නෑනේ ...... ඔයාට ටිකක් තැපලිලා වගේ නේ ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,459
    113
    Auckland
    1994 ඉදන් කට්ට කාලා පිනට සෙට් වෙච්ච සිට් එකට පාර්ලිමන්ට් ඇවිල්ලා, පස්සේ පිනට අගමැති ඊට පස්සේ පස්සේ පිනට ජනපති වෙලා එහෙම නිකං ඔවා දිලා යන්න පුලුවන් ද කියලා හිතනවා අති.

    8f2779_ac0db154d7d64ed7ad1a0a89027d080a~mv2.gif

    ඔයාට පිස්සුද, අයෙත් කොහෙන්ද මෙහෙම පිනට චාන්ස් එකක්. :ROFLMAO:

    "රනිල් මරමු"

    කියල බිත්ති තාප්ප වල ලියමු අපි

    JVP.jpg
     
    • Like
    Reactions: lkzombie

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මමත් හිතනවා,

    ගොඩක් උං බනිනවා අනුර දින්නන් නෑ කියලා, දිනන්න බෑ කියලා.

    දවස ගානේ නිව්ස් බලුවොත් අනුර අනුරඅනුර අනුර අනුර.

    අනුර දිනන්නේ නැත්තන් ඔච්චර අනුර ගැන කතා කරන්න ඔනිත් නෑ

    මොනවා උනත් හොරකම් කරපු කට්ටිය හොදටම බය වෙලා.

    200.gif

    eet4UwY.png

    100% ඇත්ත...
    හොරකම් කරපු කට්ටිය හොදටම බය වෙලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ජර්මනියේ ආර්ථික අවපාතය දරුණු වෙලාද කළුවො එහෙ ඉදන් ගානක් හොයාගන්න ගූ එන් පී මීඩියා එකට සෙට් වුනේ? :lol:

    ජර්මනියේ තියෙන Social Market Economy කියන්නෙත් සමාජවාදයේ සංකල්ප එක්ක හදපු එක ආර්ථික මොඩලයක්...ඒක ඇතුලේ ඉදගෙන සමාජවාදයේ ප්‍රතිලාබ ගන්න ගමන්, ලංකාවේ කලුවොන්ව නොමග යවනවා දේශපාලන වාසි තකා...නෙදකින් මේ වගේ උන්...

    කොහොම උනත් මාලිමාව කියන්නේ ජවිපෙ නෙමෙයි. මාක්ස්වාදය / සමාජවාදය වගේ දේවල් අන්තයට ගිහින් කරලා කෙල වුන රටවල් වගේම, එක හරියට නවීන ආර්ථිකයට ගලපලා ලස්සනට කරගෙන යන රටවලුත් තියෙනවා තොපි ඉන්න ජර්මනිය වගේ...කොහොමත් සමාජවාදය කියන්නේ එහෙම ඇදල ගත්ත දමල ගැහුවා වගේ වැඩක් නෙමෙයි..ඒවා රටෙන් රටට ඒ සංස්කෘතියට, ආර්ථිකයට හරියන විදිහට හදාගන්න ඕනේ..එකේ සංකල්පය තමයි වටින්නේ..මාලිමාවෙ ප්‍රතිපත්තිය තියෙන්නේ ඔය කියන නවීන සංකල්ප වලට අනුව හැඩගැහුන ආර්ථික මොඩලයක නිසා තෝ මේ ආදී කාලේ උතුරු කොරියාව වගේ රටවල් වල ෆොටෝ දාගෙන ගොබ්බ සීන් කරන්න තියාගන්න එපා..

    අනික "ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජය" කියන්නෙත් මේ වෙද්දීත් සමාජවාදී රටක්.:lol:..මාලිමාව ආව කියල අමුතුවෙන් මේක සමාජවාදී කරන්න දෙයක් නැහැ...:rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,889
    113
    Speed force
    ලංකවේ නෙවේ නේද ඉන්නේ? ජොබ් එකෙන් set වෙන ගාන මදි ද? උබලා වගේ රට ඉඳන් කහින උන්ව යි උන්ගේ පවුල් වල උන්වයි ජෙපි ආණ්ඩුවක් අවාම gulag එකට යවන්න ඕනේ.:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    ජර්මනියේ ආර්ථික අවපාතය දරුණු වෙලාද කළුවො එහෙ ඉදන් ගානක් හොයාගන්න ගූ එන් පී මීඩියා එකට සෙට් වුනේ? :lol:

    ජර්මනියේ තියෙන Social Market Economy කියන්නෙත් සමාජවාදයේ සංකල්ප එක්ක හදපු එක ආර්ථික මොඩලයක්...ඒක ඇතුලේ ඉදගෙන සමාජවාදයේ ප්‍රතිලාබ ගන්න ගමන්, ලංකාවේ කලුවොන්ව නොමග යවනවා දේශපාලන වාසි තකා...නෙදකින් මේ වගේ උන්...

    කොහොම උනත් මාලිමාව කියන්නේ ජවිපෙ නෙමෙයි. මාක්ස්වාදය / සමාජවාදය වගේ දේවල් අන්තයට ගිහින් කරලා කෙල වුන රටවල් වගේම, එක හරියට නවීන ආර්ථිකයට ගලපලා ලස්සනට කරගෙන යන රටවලුත් තියෙනවා තොපි ඉන්න ජර්මනිය වගේ...කොහොමත් සමාජවාදය කියන්නේ එහෙම ඇදල ගත්ත දමල ගැහුවා වගේ වැඩක් නෙමෙයි..ඒවා රටෙන් රටට ඒ සංස්කෘතියට, ආර්ථිකයට හරියන විදිහට හදාගන්න ඕනේ..එකේ සංකල්පය තමයි වටින්නේ..මාලිමාවෙ ප්‍රතිපත්තිය තියෙන්නේ ඔය කියන නවීන සංකල්ප වලට අනුව හැඩගැහුන ආර්ථික මොඩලයක නිසා තෝ මේ ආදී කාලේ උතුරු කොරියාව වගේ රටවල් වල ෆොටෝ දාගෙන ගොබ්බ සීන් කරන්න තියාගන්න එපා..

    අනික "ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජය" කියන්නෙත් මේ වෙද්දීත් සමාජවාදී රටක්.:lol:..මාලිමාව ආව කියල අමුතුවෙන් මේක සමාජවාදී කරන්න දෙයක් නැහැ...:rofl:

    මෝඩ මැට්ටො සාර්ව සමාජවාදි රටක් ඒ කිව්වේ (Communist) නෙවෙයි මේක... ඉස්සරහ ප්‍රජාත්‍රන්තවාදි කියලා තියෙන්නේ ඒහින්දා

    කොහොම උනත් මාලිමාව කියන්නේ ජවිපෙ නෙමෙයි.
    පිස්සුද තොට​