මහින්දයා ඒ කාලේ මැච් එකක් බලන්න ගියොත් පරාද වෙනවා කියල රටවටේ කතාව පැතිරිලා තිබ්බ.
ටීම් එකේ එවුන් හරියට ප්ලේ නොකරත් මහින්දයට තමයි බැන්නේ.
එහෙම චාටර් කරලත් මහින්දය යුතුකමක් වශයෙන් මාලිංග ගේ කකුලේ ප්රශ්නේ බලන්න ගිහින් සපෝර්ට් කරලා තියෙනවා
එහෙම බැලුවහම ඇත්තටම මහින්දයා යන්න ඇත්තේ ඔතන, මාලිංගයව බලන්න මිසක් චන්ද ගුණ්ඩු ගන්ඩ ෂෝ එකට එක දාගන්න කියල හිතන්න අමාරුයි. මරා හොඳ වැඩක් කරහම ඒක අල්ලාගෙන කුණු නාවන්න බලං ඉන්න අනික් පක්ෂ වලට පුක දෙන උන් මොනා කිව්වත් මෙතන සිද්දිය මට තේරෙන්නේ මහින්දය හොද වැඩක් කරලා තියෙනවා කියල කවුරු මොනවා කිව්වත්.