මාලිoග සහ මහින්ද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ ඇන් පී සෙට් එකට ඊයේ රෑ පටන් ගත්ත බඩ යෑම තාම නතර වෙලා නෑ වගේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,758
    113
    Mother Earth
    67210928-118466429446056-7608394089368649728-n.jpg

    මටත් මේ සීන් එක මීටර් වුණා. ඒත් ඌ අර මාලිගෙ පොඩි කෙල්ල දිහා බලන් ඉන්නෙ බන්. :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජෙප්පන්ට නම් හොඳටම රිදිලා ඇති..මහින්දව මතක කරපු නිසා..:rofl:

    වි.පු.ශෝ. සහ 50KG ගූ ත්‍රෙඩ් බලාපොරොත්තු වන්න...

    :lol::lol:අනුර කුමාර ගැන දැන් පුංචි අම්මටත් අමතක වෙලාලු. ඒ තරමට සිරිකොතේ හාමුගේ රෙද්ද අස්සේ නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,785
    8,114
    113
    Kotahena
    මහින්දයා ඒ කාලේ මැච් එකක් බලන්න ගියොත් පරාද වෙනවා කියල රටවටේ කතාව පැතිරිලා තිබ්බ.
    ටීම් එකේ එවුන් හරියට ප්ලේ නොකරත් මහින්දයට තමයි බැන්නේ.
    එහෙම චාටර් කරලත් මහින්දය යුතුකමක් වශයෙන් මාලිංග ගේ කකුලේ ප්‍රශ්නේ බලන්න ගිහින් සපෝර්ට් කරලා තියෙනවා
    එහෙම බැලුවහම ඇත්තටම මහින්දයා යන්න ඇත්තේ ඔතන, මාලිංගයව බලන්න මිසක් චන්ද ගුණ්ඩු ගන්ඩ ෂෝ එකට එක දාගන්න කියල හිතන්න අමාරුයි. මරා හොඳ වැඩක් කරහම ඒක අල්ලාගෙන කුණු නාවන්න බලං ඉන්න අනික් පක්ෂ වලට පුක දෙන උන් මොනා කිව්වත් මෙතන සිද්දිය මට තේරෙන්නේ මහින්දය හොද වැඩක් කරලා තියෙනවා කියල කවුරු මොනවා කිව්වත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාලි ඊයෙ මහින්දට ස්තුතියි කීවයින් වෙච්ච දෙයක්..:lol::lol::lol::lol: ගූ කුක්කො පව් යකෝ උන්ගෙ පොන්නයට ස්තුතියි කියන්ඩ බල්ලෙක්වත් නැනෙ.. :lol: :lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රනිල්ගෙ දරුවො හිරිකොතේ පුරුද්දට හැමතැනම එන්නෙ රෙද්ද උස්සගෙන.බලපන් මේකෙත් රෙදි උස්සගෙන බොරුවට කෑ ගහන උන් ටික:lol::lol::lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මාලි ඊයෙ මහින්දට ස්තුතියි කීවයින් වෙච්ච දෙයක්..:lol::lol::lol::lol: ගූ කුක්කො පව් යකෝ උන්ගෙ පොන්නයට ස්තුතියි කියන්ඩ බල්ලෙක්වත් නැනෙ.. :lol: :lol::lol::lol:

    අද ලංකා ක්‍රිකට් ගහන්නේ යූන්පි එක නිසා. ලංකාව 1977ට කලින් ජරා ටීම් එකක් හිටියේ. ජේආර්ගේ ආන්ඩුව තමයි ක්‍රිකට් ගොඩ ගත්තේ.ජේආර් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ගහලා තියෙනවා.මාලිංග හොර වෙදෙක්ගාවට යවලා ඒකද ක්‍රිකට් වලට උඹලගේ අප්පච්චි කරපු සේවය.මරා මොනාද බන් ක්‍රිකට් වලට කරේ.? සූරියවැව පඩංගුවක් ගහ ගත්තා.ඒකේ මැච් බලන්න ඉන්නේ කවුද?:lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද ලංකා ක්‍රිකට් ගහන්නේ යූන්පි එක නිසා. ලංකාව 1977ට කලින් ජරා ටීම් එකක් හිටියේ. ජේආර්ගේ ආන්ඩුව තමයි ක්‍රිකට් ගොඩ ගත්තේ.ජේආර් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ගහලා තියෙනවා.මාලිංග හොර වෙදෙක්ගාවට යවලා ඒකද ක්‍රිකට් වලට උඹලගේ අප්පච්චි කරපු සේවය.මරා මොනාද බන් ක්‍රිකට් වලට කරේ.? සූරියවැව පඩංගුවක් ගහ ගත්තා.ඒකේ මැච් බලන්න ඉන්නේ කවුද?:lol:

    ඒ වගේද මහ බැංකුවට ගහපු එක..හැදි ගෑවිලාම ගියා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද ලංකා ක්‍රිකට් ගහන්නේ යූන්පි එක නිසා. ලංකාව 1977ට කලින් ජරා ටීම් එකක් හිටියේ. ජේආර්ගේ ආන්ඩුව තමයි ක්‍රිකට් ගොඩ ගත්තේ.ජේආර් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ගහලා තියෙනවා.මාලිංග හොර වෙදෙක්ගාවට යවලා ඒකද ක්‍රිකට් වලට උඹලගේ අප්පච්චි කරපු සේවය.මරා මොනාද බන් ක්‍රිකට් වලට කරේ.? සූරියවැව පඩංගුවක් ගහ ගත්තා.ඒකේ මැච් බලන්න ඉන්නේ කවුද?:lol:

    මහින්ද නම් සූරියවැව පඩංගුවක් හරි හැදුව,උබේ පොන්නය හදපු ග්‍රවුන්ඩ් එකක නමක් කියපන් බලන්ඩ...දැන් රෙවෙයි :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ අයියෝ වෙච්ච දේට දෙයක්...පව් යකෝ ගූ කුක්කො ඉදල ඉදල පාන්ඩුවක් ගත්ත, ඒ කාලෙව්ත් හොදක් අහන්ඩද නැනෙ නැනෙ, හැමදාම ගූ වෙන්ඩ පල් වෙනව... :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනට එහෙම වැරදියි අප්ප, පොන්නයගෙ නමත් පොඩ්ඩක් හරි කියන්ඩ තිබ්බ... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මහින්ද නම් සූරියවැව පඩංගුවක් හරි හැදුව,උබේ පොන්නය හදපු ග්‍රවුන්ඩ් එකක නමක් කියපන් බලන්ඩ...දැන් රෙවෙයි :lol::lol::lol::lol::lol:

    ලංකාවේ හුගක් ක්‍රිකට් ග්‍රවුන්ඩ් තියෙනවා.බොරුවට වැඩකට නැති තැන්වල ඕව අටවලා සල්ලි නාස්ති කරන්නේ නෑ.ඉස්සර උනත් අස්ගිරිය,ප්‍රේමදාස, එස් එස් සී,ටිරොන් ප්‍රනාන්දු,ගාල්ල,එන්සිසී තිබුනා.
    කොච්චර ග්‍රවුන්ඩ් ගැහුවත් මැච් වැඩියෙන් ගහන්නේ තාම අපි හදපු ප්‍රේමදාස එකේනේ පොන්නයො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ හුගක් ක්‍රිකට් ග්‍රවුන්ඩ් තියෙනවා.බොරුවට වැඩකට නැති තැන්වල ඕව අටවලා සල්ලි නාස්ති කරන්නේ නෑ.ඉස්සර උනත් අස්ගිරිය,ප්‍රේමදාස, එස් එස් සී,ටිරොන් ප්‍රනාන්දු,ගාල්ල,එන්සිසී තිබුනා.
    කොච්චර ග්‍රවුන්ඩ් ගැහුවත් මැච් වැඩියෙන් ගහන්නේ තාම අපි හදපු ප්‍රේමදාස එකේනේ පොන්නයො.

    ප්‍රේමදාස හදපු එකක් ගැන නෙමේනෙ මම ඇහුවෙ,, මම ඇහුවෙ උබේ පොන්නය හදපු ක්‍රිකට් පිටියක නමක්.. කියපන් බලන්ඩ පුලුවන් නම්... උබේ පොන්නය හදපු ක්‍රිකට් පිටියක් නැත්තන් අඩුම ගානෙ පොන්නය හදපු වොලිබෝල් කෝඩ් එකක හරි නමක් කියපන්... රෙවෙයි දැන් :lol::lol::lol::lol::lol:
     
    පොන්නයො අපිට කවද්ද ක්‍රීඩා ඇමතිකම හම්බ උනේ. කලින් ක්‍රීඩා ඇමති කවුද? දයාසිරි.ඌ අපේ එකෙක්ද? නෑ. තොට ඒක තෙරුම් ගන්න මොලේ නැද්ද? හරීන් ගත්තේ මාස තුනකට කලින්.මාස තුනෙන් ග්‍රවුන්ඩ් හදන්න පුලුවන්ද?දැන් ග්‍රවුන් සීයක් හැදුවත් වැඩක් තියෙනවද තොපේ ආන්ඩුව් ක්‍රිකට් නැති කරලා ගියාම.හදන්න ඕන ග්‍රවුන්ඩ් නෙවෙයි ක්‍රිකට්.:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රේමදාස හදපු එකක් ගැන නෙමේනෙ මම ඇහුවෙ,, මම ඇහුවෙ උබේ පොන්නය හදපු ක්‍රිකට් පිටියක නමක්.. කියපන් බලන්ඩ පුලුවන් නම්... උබේ පොන්නය හදපු ක්‍රිකට් පිටියක් නැත්තන් අඩුම ගානෙ පොන්නය හදපු වොලිබෝල් කෝඩ් එකක හරි නමක් කියපන්... රෙවෙයි දැන් :lol::lol::lol::lol::lol:

    හදන ඒවා අනිත් උන් හැදුවනේ...පොනිලට තිබ්බේ කඩන්න විතරයි...ඉතින් ඌ මහා බැංකුව කැඩුව....:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයො අපිට කවද්ද ක්‍රීඩා ඇමතිකම හම්බ උනේ. කලින් ක්‍රීඩා ඇමති කවුද? දයාසිරි.ඌ අපේ එකෙක්ද? නෑ. තොට ඒක තෙරුම් ගන්න මොලේ නැද්ද? හරීන් ගත්තේ මාස තුනකට කලින්.මාස තුනෙන් ග්‍රවුන්ඩ් හදන්න පුලුවන්ද?දැන් ග්‍රවුන් සීයක් හැදුවත් වැඩක් තියෙනවද තොපේ ආන්ඩුව් ක්‍රිකට් නැති කරලා ගියාම.හදන්න ඕන ග්‍රවුන්ඩ් නෙවෙයි ක්‍රිකට්.:lol:

    ඉතින් මහින්ද කවද්ද බන් ක්‍රීඩා ඇමති වෙලා උන්නෙ??? :P:P:P:P:P මහින්ද ක්‍රීඩා ඇමති නොවී ක්‍රිකට් පඩoගු පිටියක් හරි හැදුවෙනෙ.. ඇයි එහෙනම් උබේ පොන්නයට බැරි උනේ අඩුම ගානෙ කැරම් ගහන්ඩ හරි තැනක් හදන්ඩ,:lol::lol::lol: අඩුම ගානෙ දාන් අදින්ඩ තැනක්වත් උබේ පොන්නයට හදාගන්ඩ පුලුවන් උනාද බන්..:lol::lol::lol::lol::lol:.කියපන් බලන්ඩ පුලුවන් නම් පොන්නය හදපු දෙයක්...රෙවෙයි දැන් :lol::lol::lol: