><(((> මාලුවකුගේ අඳෝනාව <)))>< Sorry If Repost :D
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 14, 2012 #1 ><(((> මාලුවකුගේ අඳෝනාව <)))>< Sorry If Repost Reactions: snoop and crazybuddy
Epic Madness Banned Jan 2, 2012 1,139 124 0 Feb 14, 2012 #2 වැඩියෙන්ම මාළු මරන්නේ ක්‍රිස්තියානි කාරයෝ අර මීගමුවේ පැත්තේ කොළනි හදාගෙන ඉන්න.
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Feb 14, 2012 #4 patta nacho..... mama meka kalin dekala thiyenava... Nuwaraeliya Bus ekak gahala thibuna oka.....
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 14, 2012 #5 ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ මචං මාළු කෑවට පව් නෑ කියලනේ. මාළුන්ටත් මේ ලෝකෙ ජීවත්වෙන්න අයිතියක් තියෙනවා. ඔය වගේ ත්‍රෙඩ් දානවට උඹට ගොඩක් පිංසිද්ධ වෙනවා. දුක හිතුනා ඕක කියවනකොට නම්.. උඹට ජය.! Rep ++
ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ මචං මාළු කෑවට පව් නෑ කියලනේ. මාළුන්ටත් මේ ලෝකෙ ජීවත්වෙන්න අයිතියක් තියෙනවා. ඔය වගේ ත්‍රෙඩ් දානවට උඹට ගොඩක් පිංසිද්ධ වෙනවා. දුක හිතුනා ඕක කියවනකොට නම්.. උඹට ජය.! Rep ++
Bravo-02 Member Jan 17, 2012 1,508 483 0 Feb 14, 2012 #6 loke wediyenma kalayak duk windala marena ekama sathwaya thamai.. Maluwa