අර කොල ජාතියක් තියෙන්නෙ තලලා ලිදට දාපුවම මාලු උඩ පාවෙන්නෙ, ඒවගෙ නම මොකක්ද ,මට මතක නෑ? නැත්තන් වෙන බෙහෙතක් කියපල්ලකො. 5×5×7 ලිදක්, ගෂ්පියො ඉන්නෙ
අතේ ගහලා කැරි දානවා ඊට වැඩිය හොදයිඅඳු කොළ. තලලා ළිඳට දාපන්. ගඳට මැරෙනවා.
ගොනානියඟලා අල ලිඳට දාල වතුර බීපන් උඹේ බඩේ මාලු මැරෙනවා.