මාලු අල්ලන කොල ජාතිය මොකක්ද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අර කොල ජාතියක් තියෙන්නෙ තලලා ලිදට දාපුවම මාලු උඩ පාවෙන්නෙ, ඒවගෙ නම මොකක්ද ,මට මතක නෑ? නැත්තන් වෙන බෙහෙතක් කියපල්ලකො. 5×5×7 ලිදක්, ගෂ්පියො ඉන්නෙ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කන්කුන්

    download (1).jpg
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    මේපාර කරන්ට් බිල ලිදට දැන්මනම් උන් ඔක්කොටම කලන්තේ දාවි. පස්සේ එකතුකරලා ගිහින් වෙන තැනකට දැම්ම හැකියි :P
     
    • Haha
    Reactions: Solo Rider