මාලු කන්නෙ පරෙස්සමින්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    122471849_671273640475019_1798977205892479524_n.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    අල්ලාගත් මාලුන් දවස් 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කොට ඇති බැවින් කෑමට ගැනීමට සුදුසු බව රජය නිවේදනය කරයි! :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    මාළුන්ට ත් නිදහස. මට හිතෙනවා ස්වාභව ධර්මය reset කරන කාළය මේ. ඔබේ සුළු වරදකින් uninstall විය හැක.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අල්ලාගත් මාලුන් දවස් 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කොට ඇති බැවින් කෑමට ගැනීමට සුදුසු බව රජය නිවේදනය කරයි! :lol:
    ෆෝමලින් දානවනෙ කල් තියාගන්න , වෛරස් විනාෂවෙයි
    මාළුන්ට ත් නිදහස. මට හිතෙනවා ස්වාභව ධර්මය reset කරන කාළය මේ. ඔබේ සුළු වරදකින් uninstall විය හැක.
    ස' පවිත්‍රා එක්ක එකතුවෙලා Format කරලා දානවා.😞
     

    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    හොඳින් පිසින ලද මාලු පරිභෝජනය මගින් කොරොනා බෝ නොවේ
    මුන් හිතන් ඉන්නෙ අපි මාලු අමුවෙන් කනවා කියලා :lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    ෆෝමලින් දානවනෙ කල් තියාගන්න , වෛරස් විනාෂවෙයි

    ස' පවිත්‍රා එක්ක එකතුවෙලා Format කරලා දානවා.😞

    You are not totally wrong with the comment on Formaldehyde... Formaldehyde Fixation (FA) of infectious samples is a protocol in diagnostic Electron Microscopy.
    It's already known that formalin inactivated SARS-CoV in a temperature- and time-dependent manner. Formalin significantly decreased the infectivity of the virus on the first day.
    I am not sure whether anyone did a study on SARS-Cov-2 (Covid19) but should behave similarly. :yes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මාළු උයලකන නිසා කිසිම අවුලක් වෙන්නේ නැහැ
    වයිරස් එක තද උෂ්ණත්වයේ මැරෙනවා
    මේ පාර වයිරස් එක එලියට දැම්මේ යු අන් පි එවුන් මට හිතෙන්නේ. ලැබ් එකකින් හොරකන් කරා