මාලු කැවද මාලු ගනන් කෝමද

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ දවස් වල නං මාළු ගණන්. මම හිතන්නේ මෑත කාලීනව ඉහලම මිල.

    තලපත් එහෙම ධීවර සංස්ථාවෙත් කිලෝ එක රුපියල් තුන්දාහක් වෙනවා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,544
    113
    මෙ බොරුවට නම් NPP ඇමති කෙනෙක් මිගමුවෙදි ගුටි කන්න ගියා
    අපෙ ආන්ඩුව ආවම මූදෙ ඉන්න මාලු ගෙවල් වලට sms එවනව. ඒ එක්කම මාලු වෙරලටම ඇවිල්ල ධීවරයින්ව මූදට එක්කක් යනවා එහෙම රටක් එපාද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    අපෙ ආන්ඩුව ආවම මූදෙ ඉන්න මාලු ගෙවල් වලට sms එවනව. ඒ එක්කම මාලු වෙරලටම ඇවිල්ල ධීවරයින්ව මූදට එක්කක් යනවා එහෙම රටක් එපාද
    මාළු ඇවිත් බෝට්ටු අරන් ගිහින් මාළු අල්ලලා දෙනවා,
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මේ දවස් වල නං මාළු ගණන්. මම හිතන්නේ මෑත කාලීනව ඉහලම මිල.

    තලපත් එහෙම ධීවර සංස්ථාවෙත් කිලෝ එක රුපියල් තුන්දාහක් වෙනවා

    මදැයි තලපත් මාලුත් එක්ක බත් ඩිංගක් කන්න හිටිය :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    අපෙ ආන්ඩුව ආවම මූදෙ ඉන්න මාලු ගෙවල් වලට sms එවනව. ඒ එක්කම මාලු වෙරලටම ඇවිල්ල ධීවරයින්ව මූදට එක්කක් යනවා එහෙම රටක් එපාද
    මාලු System. එකේ Register වෙලා නැ කියය්😜
     
    • Haha
    Reactions: Inigo Montoya