මාලු පාන්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දෙවනිපාරටත් ආව මදැයි මාළුපාන් බලන්න....... :baffled: හෙනගහනවා තොට....... :baffled::rofl::P

    :lol::lol::lol::lol:

    මාත් මුලින්ම "මාළු පාන්" කියල හිතල බලන්ඩ ආවේ.
     

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    අවන් එකේ ටෙම්පරේචර් එක හරියටම තිබ්බද ?

    මෙන්න මේ සයිට් එකේ තියෙනවා හරියටම හදන හැටි බ්‍රෝ. පොඩ්ඩක් කියවල බලන්න.

    Link

    ඔව් මචෝ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    උඹේ රෙසිපි එකේ අන්තිම පේළිය මැකිලා ඇති. ඕං මම අප්ලෝඞ් කළා.

    ඉන්පසු හොඳින් පිළිස්සුනු මාලූ පාන් අවන් එකෙන් එළියට ගත් විගස සීතල වතුර භාජනයක තප්පර 30ක් පමණ තබා ඉවතට ගෙන මද පවනේ වේලෙන්න හරින්න.

    (මෙහිදී මතක තබාගත යුතු වැදගත් ම කරුණ වන්නේ හරියට ම තප්පර 30 ගණන් කිරීමය. නැතහොත් නැවතත් පදම වැරදිය හැක)
     

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    උඹේ රෙසිපි එකේ අන්තිම පේළිය මැකිලා ඇති. ඕං මම අප්ලෝඞ් කළා.

    ඉන්පසු හොඳින් පිළිස්සුනු මාලූ පාන් අවන් එකෙන් එළියට ගත් විගස සීතල වතුර භාජනයක තප්පර 30ක් පමණ තබා ඉවතට ගෙන මද පවනේ වේලෙන්න හරින්න.

    (මෙහිදී මතක තබාගත යුතු වැදගත් ම කරුණ වන්නේ හරියට ම තප්පර 30 ගණන් කිරීමය. නැතහොත් නැවතත් පදම වැරදිය හැක)

    :confused::confused::confused:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාලු පාන් හැදුවා ඒත් එවා Soft ගතිය අඩුයි
    ඒකට මොකද කරන්න ඕන දන්න කෙනෙක් කියන්න
    පිටි අනලා පැයක් විතර තිබ්බා
    ඊස්ට් මදිද නැත් නම් වෙන අවුලක් ද


    මචං මෙන්න මේවා වෙන්න පුළුවන් හේතු..

    1. උඹ පිටි මෝලිය අනලා පුංචි පිටි බෝල වලට
    එවෙලේම හදලා තිබ්බේ නැද්ද... ? අවන් එකට
    දාන්න කිට්ටුව පිටි මෝලියෙන් පිටි ගුලි අරන්
    පොඩි පිටි බෝල හදලා , තුනී කරලා
    එළවලු ව්‍යංජණේ මැද්දට දාලද කරේ ?

    එහෙම උනාම වෙන්නේ පිටි අතරේ හිර වෙලා තියෙන
    කාබන්ඩයොක්සයිඩ් වායුව ඉවත් වෙලා යනවා..
    ප්‍රධාන පිටි මෝලියෙන් , කුඩා පිටි බෝල එවෙලේම
    වෙන් කරලයි පිපෙන්න තියන්න ඕනේ..

    2. ඊට්ස් ටික දිය කරන්න ඕනේ සීනි වතුරේ..විනාඩි 10
    විතර තියලයි පිටි මිශ්‍රනේට එකතු කරන්න ඕනේ...


    3.
    අවන් එකේ ටෙම්ප් එක 180 හෝ ටිකක් වැඩිය වැඩිය
    තියන්න..නැත්නම් පිපෙන්නේ නැතුව , රොටිය වගේ
    වෙනවා...

    මේ කෑම නිවාඩු දවසට එක පැයෙන් හදාගන්න පුළුවන්
    රසම කෑමක්...:dull: