මාලු මිල කොහොමද ?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    සාලයා 400
    ලින්නා 450
    බලයා 650
    ඉස්සා පොඩි 600 ලොකු - 900 ඒක්ස්පෝට් සයිස් 1200
    කෙලවල්ලා 1200
    තලපත් 1200
    දැල්ලා - බොතල් 850 ගෙබි 1000
    හුරුල්ලා 800
    සුද්දා 800

    (පෑලියගොඩ මාකට් මිල)
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මාළු මිල දාන ගමන් පුළුවන් නම් එළවළු මිලත් දාගෙන යන්න 👍🏻👍🏻
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    2023/09/03 මාලු මිල ( කිලො 1 )
    @homagama Junction

    තෝර 2800
    තලපත් 2600
    කෙලවල්ල 2600
    පරව් - ලොකු 2600
    කහ පරව් 960
    ලින්න 900
    ඉස්ස - ලොකු 1640
    ඉස්ස - මද්‍යාම 1200
    වැව්මාලු 600
    දැල්ල 960
    සාලයා 560
    ඇටවල්ල - පොඩි 700
    හැදැල්ල 1600


    එලවලු මිල ( කිලො 1 )

    ලන්කා අල 480
    බී ලූනු 220
    සුදු ලූනු 600
    බිම්මල් 150 ( ග්‍රෑම් 200 )
    බන්ඩක්ක 240
    බෝන්චි 320
    තක්කාලි 240
    අමු මිරිස් 920
    බීට් රූට් 360
    මාලු මිරිස් 800
    මයියොක්කා 160
    බතල 160
    වැටකොලු 320
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    @AnuradhaDawal
    @AnuradhaRa
    @Avast0
    @tin_kiri

    ahapan .
    pora negomo lellame inne,
    මේ ඇතුලට වෙන්න තියෙන කඩේක මිල
    ලෙල්ලමෙන් මීට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි

    2023/09/05 ඊයෙ මිල 500ග්‍රෑම් සඳහා
    පරවා-1320
    කෙලවල්ලා-1200
    මඩු මාඵ-450
    දැල්ලා (ඌසිකනයි)-450
    ඉස්සෝ-750
    ඉස්සෝ-600
    ඉස්සෝ -525
    තුඩලී-830
    ලේනපරවා (කුරී)-480
    කුම්බලාවා-670
    පරවා පැටව්-540
    හුරැල්ලා-430
    ලින්නා-440
    ඛලයා(පැටව්)-425
    ඇටවල්ලා (බයිටා/පැටව්)-425
    හාල්මැස්සන්-325
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මේ ඇතුලට වෙන්න තියෙන කඩේක මිල
    ලෙල්ලමෙන් මීට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි

    2023/09/05 ඊයෙ මිල 500ග්‍රෑම් සඳහා
    පරවා-1320
    කෙලවල්ලා-1200
    මඩු මාඵ-450
    දැල්ලා (ඌසිකනයි)-450
    ඉස්සෝ-750
    ඉස්සෝ-600
    ඉස්සෝ -525
    තුඩලී-830
    ලේනපරවා (කුරී)-480
    කුම්බලාවා-670
    පරවා පැටව්-540
    හුරැල්ලා-430
    ලින්නා-440
    ඛලයා(පැටව්)-425
    ඇටවල්ලා (බයිටා/පැටව්)-425
    හාල්මැස්සන්-325
    .
    Thank You!
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    සාලයා 400
    ලින්නා 450
    බලයා 650
    ඉස්සා පොඩි 600 ලොකු - 900 ඒක්ස්පෝට් සයිස් 1200
    කෙලවල්ලා 1200
    තලපත් 1200
    දැල්ලා - බොතල් 850 ගෙබි 1000
    හුරුල්ලා 800
    සුද්දා 800

    (පෑලියගොඩ මාකට් මිල)
    kilo price?