මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් අද (16) නියම කළේය.

    මීට වසර 26කට පෙර පිහි සහ පිස්තෝල පෙන්වා සිදු කළ කොල්ලකෑමේ චෝදනාවන් වරදකරුවන් බව තීරණය කරමින් ඔවුන්ට මෙලෙස ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 40000/-ක දඩයකටද යටත් කෙරිණී

    චෝදනාවන්ට වරදකරුවන වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මංජුල සන්ජීව සහ ජෙලබ්දීන් අලී කාන් නමැත්තන්ටය

    1997 නොවැම්බර් මසයේ හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී නීතී විරෝධී කල්ලියක සාමාජිකයින්ව සිටිමින් පිහි සහ පිස්තෝල පෙන්වා රුපියල් 7500/- මදලක් කොල්ලකෑම

    කාන්තාවන් තිදෙනෙකුගේ ගෙළ බැඳී රුපියල් 11000/- 48000/- සහ රුපියල් 8000/- වටිනා රන් මාල තුනක් කොල්ලකෑම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී

    විත්තිකරුවන් 05 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා මුලින්ම නඩු පවරා තිබුණත් පළමු විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කළ අතර නඩු විභාගය අතරතුරුදී නඩුවේ 05 වැනි විත්තිකරු මියගොස් තිබිණී

    නඩුවේ 03 වැනි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සිය`ථ චෝදනා වලින් ඔහු නිදහස් කළේය

    සෙසු විත්තිකරුවනන් දෙදෙනාට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔවුන්ට ජිවීතාන්තය දක්වා වු සිරදඬුවම් සහ රුපියල් 20000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 09ක සිරදඬුවමකටද යටත් කෙරිණී
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    Next life ekenuth gannada yanne ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මහ බැංකුවක් වගේ කැඩුව නම් සැපෙන් ඉන්න තිබුණා

    එන ආත්මෙ ඉපදුණු ගමන් පොඩි එකා මාස 9ක් හිරේ. සමහර විට බඩ වෙච්චි ගමන් අම්මා මාස 9කට හිරේ දානවා වෙන්නත් පුළුවන්.
    ------ Post added on Jan 18, 2023 at 9:46 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මහ බැංකුවක් වගේ කැඩුව නම් සැපෙන් ඉන්න තිබුණා
    Munge naduwath awurudu 30 withara ahala, me dunna daduwama nam wadiyi wage. mini marala nathnam awurudu 5 athhitawu daduwamak denna thibuna, prasanna wage VVIP kappamkarayanta witharada ehema hodha
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 09ක සිරදඬුවමකටද යටත් කෙරිණී mehema ekak paasku unta dunne nane :D
    මිනිස්සු මරණවා වගේ ද මාල කැඩිලි. Double criminal.
     
    • Like
    Reactions: NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    සෙසු විත්තිකරුවනන් දෙදෙනාට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔවුන්ට ජිවීතාන්තය දක්වා වු සිරදඬුවම් සහ රුපියල් 20000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 09ක සිරදඬුවමකටද යටත් කෙරිණී
    මේ කිනම් පයන්නක්ද? ජීවිතාන්තෙ දක්වා සිරදඩුවම් හා අමතර මාස 9 ක සිරදඩුවම්. මැරුනට පස්සෙ පෙට්ටිය මාස 9 තියගන්නවා කියලද කියන්නෙ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,916
    113
    kandy
    ජිවීතාන්තය දක්වා වු සිරදඬුවම් + 9 months
    marunata passe thawa masa 9 kuth enna one hira gedara. paw dial eka
     
    • Haha
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මේ කිනම් පයන්නක්ද? ජීවිතාන්තෙ දක්වා සිරදඩුවම් හා අමතර මාස 9 ක සිරදඩුවම්. මැරුනට පස්සෙ පෙට්ටිය මාස 9 තියගන්නවා කියලද කියන්නෙ?
    ඔව්. 😂😂😂
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,992
    113
    tracing Geo-location.. ... ...
    සෙසු විත්තිකරුවනන් දෙදෙනාට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔවුන්ට ජිවීතාන්තය දක්වා වු සිරදඬුවම් සහ රුපියල් 20000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 09ක සිරදඬුවමකටද යටත් කෙරිණී

    Next life ekenuth gannada yanne ?

    u ammage bade masa 18 thiyanawalu