මාවඅපහසුතාවයකට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මාවඅපහසුතාවයකට




    කව්ද යකෝ මේ ගඩ්ඩ කියල එකෙක් නිසා මාට ගඩ්ඩ ගඩ්ඩ කියල චෝදනා කරන්නේ
    මම ගඩ්ඩලු ... මට ඉතිං යකා නගිනව මේවා අහල...

    මම පකාශ කරන්න කැමතියි.. මම මමමයි.. මම වෙනකවුරැත් නෙමෙයි.. මට fake Id ඈත්තෙත් නෑ.... මට මේකත් රන් කරගන්න බැරැව කොහෙමද තව එකක් රන් කරන්නෙ..

    මම ඉල්ලා සිටින්නේ මේ අජූත චෝදනා කරන අයට එයින් වැලකී සිටින ලෙසයි...



    මම EHDEHD විතරයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොකරපු දේවල් කරා කියල ඇගට එනව ඔව ගනන් ගන්ඩ එපා :yes:
    මටත් ලගදි එහෙම දෙයක් උනා:lol: